FLV විඩියො එකක් කෑලි 4කට කඩන්නෙ කොහොමද??

Jan 5, 2010
879
22
0
FLV විඩියො එකක් කෑලි 4කට කඩන්නෙ කොහොමද??

FLV විඩියො එකක් කෑලි 4කට කඩන්නෙ කොහොමද??
 
Jan 5, 2010
879
22
0

තෑන්ක්ස් අය්යෙ......... ඒත් ඔහොම වෙන් කලාම වෙන වෙනම නරඹන්න බැහැ නෙ... මට ඔන 1GB මූවි එකක් 100MB කෑලි වලට කඩන්න...... හැබැයි හැම එකම වෙන වෙනම බලන්න පුලුවන් වෙන්න ඔන
 
Jan 5, 2010
879
22
0
Oya nan mara nangiyek tamai :P :) HJSPILLT eke wen karala VLC ekin balanna puluwan :yes:

එහෙම බැහැ මට ඔන වලින්ම කෑලි 4ක්..... ඔනම ප්ලෙයර් එකක බලන්න පුලුවන් වෙන්න
 
Virtusan

Junior member
  • Dec 17, 2008
    736
    11
    18
    ekanan tikak amarui..Habai bari na..Editing software ekak orna wadeta..ekakin puluwan oka karanna..net eke search karala balanna..orna tharan thiyanawa
     
    Jan 5, 2010
    879
    22
    0
    ekanan tikak amarui..Habai bari na..Editing software ekak orna wadeta..ekakin puluwan oka karanna..net eke search karala balanna..orna tharan thiyanawa

    ඔන තරම් තියනවා.... එකක් වත් හරියට ඔන දේ කරල දෙන්නෙ නැහැ.... පුලුවන්නම් හොයල දෙන්න කො
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    Xilisoft Video Converter Ultimate use karala ona ganata vids hada ganna...

    00122630_medium.jpeg

    no need to install..its portable version:)
     
    Jan 5, 2010
    879
    22
    0
    කට්ටියටම බොහොම ස්තූතියි.... මම Ultra Video Splitter එකෙන් වැඩෙ කර ගත්තා