Fly Singapore Rs 17500 Singapore Return

s_d_san

Member
Oct 5, 2006
39
2
0
කොට්ටෝරුවා;16864930 said:
You should fly within this month. Sri Lankan

Contact no ekak depan
Singapore yana air line eka mokakda? full gana 17500 witharada tax ekkada me?
kawadain isalla yanna onada?
 

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මගෙ පාස්පෝට් 1 middle-east බන්... :(
    මේකෙන් යන්න බෑරිද? මේක හදාගන්න කීයක් යයිද බන්..?

    කොහොමද හදාගන්නෙ??? :(:(:(

    උඹේ පාස්පොර්ට් එක හදාගන්න වෙනවා All Countries වලට පාස්පොර්ට් ඔෆිස් එකෙන්. දවසේ වැඩක්. ඉස්සර වගේ චාටර් වෙන්න ඕනේ නෑ.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මමනම් යන්නේ නෑ... :)
    යකෝ විස්තර දැනගන්න ඕනේ උන්ට දැනගන්න contact number එක දාපන්...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    , තොගේ නම්බරයක් දාපිය නැතුව කෙහෙල් ගහක් හොයන් එන්නද
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    I need two tickets to singa machan, details ewapan. include airport tax ne? baggage allowance eka kiyada?
     

    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    කොට්ටෝරුවා;16864254 said:
    Return - ( Up & Down )

    ලංකාවේ අඩුම ගුවන් ටිකට් අපෙන් - ඉක්මන් කරන්න. සීමාසහිත ආසන පමණක් ඇත .


    Colombo - Singapore - Colombo 17500 LKR
    Colombo - Bangkok- Colombo 22500 LKR
    Colombo - London - Colombo 98500 LKR
    Colombo - New York - Colombo 122000 LKR
    Colombo - Melbourne - Colombo 95500 LKR
    Colombo - chennai - Colombo 14500 LKR

    Mata oayge number eka ewanwada mokadda airline eka vistara dannako tikak
     

    s_d_san

    Member
    Oct 5, 2006
    39
    2
    0
    කොට්ටෝරුවා;16866500 said:
    Sorry මේවෙනකොට ඔක්කොම Sold out


    Muge ton pachayak ban meka. No ekak danneth nathuwa okkoma sold out. :P
    Mokatada ban ehenam meke post ekak damme??

    Anika Sri lankan eke singa walata tax eka witharak 17500k wenawa. ithin kohomada 17500ta tx ekka tikets eka denne ???
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63

    Muge ton pachayak ban meka. No ekak danneth nathuwa okkoma sold out. :P
    Mokatada ban ehenam meke post ekak damme??

    Anika Sri lankan eke singa walata tax eka witharak 17500k wenawa. ithin kohomada 17500ta tx ekka tikets eka denne ???
    ඈ බං කොට්ටෝරැවො. උඹට මැසේජ් එව්ව නම්බර් එක එවන්න කියලා. කෝ බං රිප්ලයි. ඇයි බොරැවට පෝස්ට් දාන්නෙ....
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ඈ බං කොට්ටෝරැවො. උඹට මැසේජ් එව්ව නම්බර් එක එවන්න කියලා. කෝ බං රිප්ලයි. ඇයි බොරැවට පෝස්ට් දාන්නෙ....