flydubai ආයෙ මත්තල එන්නෙ නැ...

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    flydubai ආයෙ මත්තල එන්නෙ නැ...

    මෙ එයාලගෙ මෙ මාසෙ schedule එක.. කො flights?

    Xn3YKx.jpg
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    එතකොට එදා අවේ.. :oo: මෙහෙන් අතින් සල්ලි දිලා ගෙන්න ගෙනද?:baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මටත් මුල ඉඳන්ම මේ මට්ටල එයාපෝට් හැදිල්ල ඇල්ලුවෙ නෑ..අපේ කෙනෙක් යනකොට එනකොට මට්ටලෙන් ෆලයිට් එකක් සිලෙක්ට් කරන්නෙත් නෑ දුර ගෙවාගෙන කෑලේකට යන්න බැරි නිසා!:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මටත් මුල ඉඳන්ම මේ මට්ටල එයාපෝට් හැදිල්ල ඇල්ලුවෙ නෑ..අපේ කෙනෙක් යනකොට එනකොට මට්ටලෙන් ෆලයිට් එකක් සිලෙක්ට් කරන්නෙත් නෑ දුර ගෙවාගෙන කෑලේකට යන්න බැරි නිසා!:dull:
    උබ මොන නගරෙද ඉන්නෙ රට යන්න ඔනනම් බොට්ටුවක පලයන්:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මත්තලින් Sydney,Australia තිබුනානම් flight, සෙනග ඉදීවි අම්බානකට..
    උද්ගොශනය කරමු දාන්න කියලා:rofl:

    ඔබාමා හමබවෙන්න බෝට්‍ටුවකින් යන්න අමාරුයි බන්!:P
    ඔබමා යාලුවෙක්ද :P
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Flights to Hambantota will operate three-times a week from 21 May 2013. FZ551 departs Dubai Terminal 2 on Tuesdays, Thursdays and Sundays at 2250hrs, landing in Mattala International Airport at 0635hrs local time following a stop in Colombo at 0555hrs.

    The return flight, FZ552, direct to Dubai departs on Mondays, Wednesdays and Fridays at 0730hrs, arriving in Dubai at 1050hrs local time.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    naa machan this year unge site ekata gihin book karanna balanna may idan digatama flights tiyanawa HRI walata iye awe special flight ekak officially start karanne may idan.

    නැහැ බන් එහෙම හරියන්නෙ නැහැ අද ඇරියානම් අද ඉදලම පිරෙන්න එන්න ඔන:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    :yes: