FlyDubai Help

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන් උදවුවක්. Fly Dubai Flight කොහොමද? ඒකෙ Travel කරපු කෙනෙක් ඉන්නවා නම් පොඩි විස්තරයක් දාන්න. Baggage's ඇරන් යන්න පුලුවන් ප්‍රමානය. දෙන කෑම බීම එහෙම ගැන :dull:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මචන් උදවුවක්. Fly Dubai Flight කොහොමද? ඒකෙ Travel කරපු කෙනෙක් ඉන්නවා නම් පොඩි විස්තරයක් දාන්න. Baggage's ඇරන් යන්න පුලුවන් ප්‍රමානය. දෙන කෑම බීම එහෙම ගැන :dull:

    FLydubai kiyanne Budget airline (මිහින් එකට වඩා නම් ගොඩාක් හොදයි) එකක් වැඩිය සැප නැහැ නමුත් නරකම නැහැ මමත් ඩුබායි ගියා ගිය අවුරුද්දේ

    Baggage allowance එක 20kg වැඩිපුර ඔනැ නම් ගෙවන්න ඔනැ .... ටිකට් එක Non-refundable .. බැරි වෙලාවත් අසනිපයක් වෙලා ගියේ නැතත් සල්ලි ලැබෙන්නෙත් නැහැ, Date change කරන්නත් බැහැ :baffled:
     
    • Like
    Reactions: signshop

    nasanka

    Active member
  • Jun 18, 2009
    188
    33
    28
    kema beema nam naa. okkoma salli deela ganna oni. 7 Kg tamai mathaka widiyata geniyanna dunne. AED 60 k deela kilo 30 k add kara ganna puluwan dubai to colombo nam. dan nam kohomada danne na
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Thanks machanla REP+4:)

    බර නම් Check කරපන් මට හරියටම සුවර් නැහැ හැබැයි පොඩඩයි දෙන්නෙ

    සමනයෙන් Friday ටිකට් එකෙ fee එක වැඩි පුලුවන් නම් වෙන දවසක දාගනින්