පොඩ්ඩ ගියොත් ගියා තමයි...
ඕකක් යවන්න ඕනෙ සදර්න් හයිවේ එකේ... පාරෙ තියෙන රැලි වලට කොට්ටාවෙන් ගුවන්ගතවෙලා වැලිපැන්නෙන් තමයි ගොඩබාන්නෙ...
නස්කාර් රේස් ට්‍රැක් එක වමට විතරක් කැරකෙන රවුමක්නෙ, ඒවයෙ හැපෙනව කියන්නෙ අනතුරු වැඩියි....
ඒ කාර් වමට හරවන්න පහසු වෙන්න හුළං කැපෙන විදිහට එක පැත්තකට විතරක් හයිකරපු ස්පොයිලර්ස් තියෙනව,
කාර් එකක් ඇක්සිඩන්ට් වෙලා පැත්ත හැරුනොත් ගුවන් ගත වෙන එක නවත්තන්න.
පැත්ත හැරිච්ච ගමන් හුළං ප්‍රෙශර් එකට වෙනම වින්ග්ස් වහලෙන් උඩට ඉස්සෙනව...