Mama nan full film 1ma baluwa bn... oluwe prashna thiyagena eka balanna ba... pissu hadenawa... voice naa... anthimata anatha una minissu 3denek driver nathi bus 1kaka yanawa... eka ithin api therum ganna ona... minissunge jeevithe hati...
Mama nan full film 1ma baluwa bn... oluwe prashna thiyagena eka balanna ba... pissu hadenawa... voice naa... anthimata anatha una minissu 3denek driver nathi bus 1kaka yanawa... eka ithin api therum ganna ona... minissunge jeevithe hati...

ඔය වගේ සීන් පෙන්නල ගෑනුන්ව නරක්කරන්න නරකයි.
මොකක් හරි කුප්ප වැඩක් කරල මාට්ටුවුනොත් අහිංසක ජුන්ඩටත් හුටා තමයි.
ubala teeth kiyana film1 balala nadda ban? aka balapan..mewa monawada kiyala hithei..





නොදකිං!! හෙමීට බාල වයිෆ් එක්ක නිදහසේ බලන්න හිතන් හිටියේ,ඔය වගේ සීන් පෙන්නල ගෑනුන්ව නරක්කරන්න නරකයි.
මොකක් හරි කුප්ප වැඩක් කරල මාට්ටුවුනොත් අහිංසක ජුන්ඩටත් හුටා තමයි.
![]()




Apo ow machan mekanam maha jaraama film eka lankawe gahamu melo rahak na ohomada ban owa karanna one? athal wennai one methana mun athal eka aragena eka kanawa ??? melo rahak na mongle huyanno tikak ban meka gahala thiyenne!!











මොන අරමුනකින් මොනවගේ දෙයක් මේක බලන් ප්‍රේක්ශකයට දෙන්න උත්සාහ කරනවද දන්නෙ නෑ ..
..කොහොමත් බලපු ඒවගෙන් පට්ට චා චිත්‍රපටියක්...
...මට පෙනුන හැටියට ...
1....1.දෙමල මිනිස්සු ලි0ගික කාර්‍ය කරන්නෙ නෑ ..සි0හල මිනිස්සු වම් බටු ගහගන්න එකේ ඉදල ගස් ගල් උඩත් ඒ වැඩේ කරන එකම තමා වැඩේ
2. මාලු විකුනන එකා අර මාලු ගන්න ආපු එකාට බනින්නෙ මොන දෙමක්ද දන්නෙ නෑ ....මම දන්න හැටියට නම් මොන දෙමලෙක් ද සින්හලයෙක් ද කියල බනින මාලු කාරයො නෑ ..
මේ වගේ දේවල් වලි මොනව කියන්න හදනවද කියල තේරෙන්නෙ නෑ
3.අනික LTTE කාරයො හරි වැදගත් විදියට ඉස්කෝලෙට ඇවිල්ලා teacher ගෙන් අවසර අරගෙන ලස්සන කතාවක් කරනවා එලාර ගැන
.....ගෙදරකට ඇ විල්ලත් ලස්සනට කතා කරනවා හරි වැදගත් විදියට .
.ඒකට ලන්කාවෙ හමුදාව ලෙඩ මිනිස්සු අල්ලලා නාවනවා ....
මම නම් දන්නෙ නෑ මොන රටේ මිනිස්සුද කියල තම්න්ගෙ රටේ හමුදාව කරන වැරදි දාල චිත්‍රපටි හදන්නෙ ,,ඇත්තටම මොන වැරදි කලත් චිත්‍රපටි යෙදි උන් වීරයො කෙල්ලො බේරගන්නවා දූශනය කරන්න යන උන් ගෙන් ....ඒකට අපේ රටේ
4.4.මට පෙනුන හැටියට අර නාකි පොර අර කෙල්ලගෙ තාත්තා වගේ ,,අපේ රටේ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ඔය තරන් දේවල් කරනකන් බලන් ඉන්න තාත්තල ත් ඉන්නවා
මට නම් පේන හැටියට මේක අපේ සින්හල එකෙක් නම් හදපු එකක් නෙම්යි වගේ .....
මේ මට පේන හැටි ........උබලට කොහොම තේරුනාද නම් මම දන්නෙ නෑ



