Flyover Mahaweli River ❤️❤️❤️

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,301
    25,774
    113
    Fantasy
    මන් ඉස්සෙල්ලම වික්ටෝරියා බලන්න ගියෙ ස්කොලෙ 2 වසරෙ ඉද්දි. ජලාශෙ දැක්ක පාර ෆුල් අන්දොස්. හිතා ගන්ඩ.
    අවුරුදු 20 වෙනකන් විතර වගෙ සීතල වතුර නාන දවසට වික්ටෝරියා ජාලාශේ පතුලෙ ගිලිලා ඉන්නව වගෙ ෆිලින් එකක් එනව. ඇස් ඇරලා බලද්දි ශේප් ගෙදර ඉන්නෙ බව තහවුරුයි
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මන් ඉස්සෙල්ලම වික්ටෝරියා බලන්න ගියෙ ස්කොලෙ 2 වසරෙ ඉද්දි. ජලාශෙ දැක්ක පාර ෆුල් අන්දොස්. හිතා ගන්ඩ.
    අවුරුදු 20 වෙනකන් විතර වගෙ සීතල වතුර නාන දවසට වික්ටෝරියා ජාලාශේ පතුලෙ ගිලිලා ඉන්නව වගෙ ෆිලින් එකක් එනව. ඇස් ඇරලා බලද්දි ශේප් ගෙදර ඉන්නෙ බව තහවුරුයි
    අහලා පහලක මම හිටියා නම් කථා දෙකක් නෑ තෝව ගිල්ලනවා 🤪