FM මයික් එකක් හොයල දෙනවද

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔයාල කාගෙහරි ලඟ තියෙනවනම් FM මයික් එකක් හොයල දෙන්න.
    228.1MHz හරි 255.8MHz තියෙන එකක්.
    වැඩ කරන්නැති කැඩිච්ච එකක් උනිට කමක් නෑ. ඇතුලේ Circuit එක තියෙන්න ඕනේ
     

    Attachments

    • IMG20230902231026(1).jpg
      IMG20230902231026(1).jpg
      676.1 KB · Views: 59

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔය ෆ්‍රිකුවන්සි එක තියෙන එකක් electronic ශොප් එකකින් ගන්න පුලුවන්නෙ,
    මෙහෙ හෙව්වා. තිබුනෙ නෑ බං.

    FM කියලද බන් 228MHz ට කියන්නෙ?
    නෑ බං VHF
    ------ Post added on Apr 30, 2024 at 6:28 AM
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    සෙරමික් ක්‍රිස්ටල් එක ගන්න. උඹ ලඟ තියෙනවද?
    පිටකොටුව බලපන්. නැත්නම් Ali තමා. අපි ළඟ තිබ්බා හැබයි ප්‍රීරිකුවෙන්සි වෙනස්.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    පිටකොටුව බලපන්. නැත්නම් Ali තමා. අපි ළඟ තිබ්බා හැබයි ප්‍රීරිකුවෙන්සි වෙනස්.
    අලි තියා කොටිත් නෑ බං...