ඔය ෆ්රිකුවන්සි එක තියෙන එකක් electronic ශොප් එකකින් ගන්න පුලුවන්නෙ,සෙරමික් ක්රිස්ටල් එක ගන්න. උඹ ලඟ තියෙනවද?
මෙහෙ හෙව්වා. තිබුනෙ නෑ බං.ඔය ෆ්රිකුවන්සි එක තියෙන එකක් electronic ශොප් එකකින් ගන්න පුලුවන්නෙ,
නෑ බං VHFFM කියලද බන් 228MHz ට කියන්නෙ?
පිටකොටුව බලපන්. නැත්නම් Ali තමා. අපි ළඟ තිබ්බා හැබයි ප්රීරිකුවෙන්සි වෙනස්.සෙරමික් ක්රිස්ටල් එක ගන්න. උඹ ලඟ තියෙනවද?
අලි තියා කොටිත් නෑ බං...පිටකොටුව බලපන්. නැත්නම් Ali තමා. අපි ළඟ තිබ්බා හැබයි ප්රීරිකුවෙන්සි වෙනස්.