FM Help

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මම බලපු fm transmitter වල frequency රේන්ජ් එක තියෙන්නේ 87.5mhz ඉදන් 108mhz වෙනකන්. .
    ඔය frequency රේන්ජ් එකේ චැනල් එකක් දාන්න ඉඩක් ගන්න විදියක් නෑ. . frequency fm වලින් ෆුල් වෙලා තියෙන්නේ. .

    මේකයි ප්‍රශ්නේ අපිට 87.5mhz වලට අඩු තරන්ග වලට fm transmitter එකක් හදාගත්තොත් fm චැනල් එකක් දාන්න පුලුවන් වෙයිද?
    87.5mhz වලට අඩු තරන්ග රේඩියෝ වලට අහුවෙනවද?
    87.5mhz වලට අඩු තරන්ග වලට රේඩියෝ රෙජිස්ටර් කලැකිද?

    87.5mhz ඉදන් 108mhz වෙනකන් සීමාවක් ඇතුව තරන්ග බෙදලා තියෙන්නේ කුමන කාරනයක් නිසාද? 87.5mhz අඩු fm transmitter නැති නිසාද නැත්තන් වෙන හේතුවක්ද?
     
    • Like
    Reactions: SuperX

    Juntavo

    Member
    Feb 25, 2019
    47
    5
    0
    ආ උබ අලුත් බිස්නස් එකක් පටං ගන්නද යන්නේ? ඒකත් උබේ අති අසාර්ථක බිස්නස් සෙට් එකට එකතු වෙයි. උබ කරන හැම වැඩේම අසාර්ථක වෙලා මේකේ නාහෙන් අඩන කාලකන්නි ඩයල් එකනි
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    approval එක අරන් ඉන්න ඕන නේද මුලින්ම.. ගත්තද ?

    කූඩුවෙ ලගින්න වෙයි..

    87.5mhz ඉදන් 108mhz වෙනකන් frequency ෆුල් වෙලා තියෙන්නේ. . දාන එකක් 87.5mhz අඩුවෙන් තමා දාන්න වෙන්නේ. .

    තාම විස්තර හොයනවා. .
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    දන්න විදියට FM රේන්ජ් එක ෆුල් වෙලා තියන නිසා තවත් ලයිසන් දෙන්නෙ නැහැ
    88-108 කියන්නෙ FCC එකෙන් ඩිෆයින් කරපු රේන්ජ් එකක් මේකට ටෙක්නිකල් හේතු කීපෙකුත් තියනවා
    ප්‍රධානම එක තමයි මේ රේන්ජ් එකේදි ට්‍රාන්ස්මීටර් එකක කවරින් රේන්ජ් එක ගොඩක් හොදට ප්‍රෙඩික්ට් කරන්න පුලුවන් ඒ කියන්නෙ හරියටම ඒරියා එකක් කවර් වෙන විදියට ට්‍රාන්ස්මීටර් ප්ලේස් කරන්න පුලුවන්
    සමහර රේන්ජ් තියනවා එහෙම ප්‍රෙඩික්ට් කරන්න අමාරු එහෙම වෙලාවල් වලදි හිතපු නැති තරම් දුරට ට්‍රාන්ස්මිට් වෙනවා වගේ දේවල් වෙනවා

    අනික ඔය 108 වඩා පොඩ්ඩක් වැඩි උනු ගමන් Aircraft, වෝකිටෝකි, TV ට්‍රාන්මිශන් එහෙම රේන්ජ් වලට යනවා අනික ඔය රේන්ජ් එකට පිටින් FM චැනල් එකක් හදාගත්තට වැඩක්නැහැ අහන එවුන්ගේ රේඩියෝ වලට අහුවෙන්නෙ 88-108 නිසා

    අනික අපි FM ට්‍රාන්ස්මීටර් හැදුවට එහෙම චැනල් පටන්ගන්න බැහැ ඒකට ස්ටෑන්ඩඩ් වලට හදපු Equipment ඕන වෙනවා
    මොකද අපි ට්‍රාන්ස්මීටර් හැදුවොත් ඒවයෙන් එන Harmonics නිසා frequnsis කීපයකම ට්‍රාන්සමිට් වෙනවා ඒක වලක්වන එක එහෙම හරි අමාරුයි

    FM (Frequency Modulation) කියන එක වෙන රේන්ජ් වල යූස් කරනවා වෝකි ටෝකි වල එහෙමත් යූස් කරනවා වෙන රේන්ජ් වල තමයි යූස් කරන්නෙ රේඩියෝ ඒව සපෝට් නැති නිසා අහන්න බැහැ, ඕන නම් ඔන්ලයින් SDR (Software Defined Radio) එකක් ගෙන්නගෙන අහල බලන්න පුලුවන් ඩොලර් 25ක් වගේ වෙන්නෙ
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    AM, SW01,SW02 , TV thiyenne anek range wala mata mathaka widiyata

    ඒ කියන්නේ අලුත් එකකට ඉඩක් නෑනේ. . හැම බිස්නස් එකක්ම සුලු පිරිසකට විතරක් සීමා වෙන එකනම් අනේ මන්දා. . :baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ඒ කියන්නේ අලුත් එකකට ඉඩක් නෑනේ. . හැම බිස්නස් එකක්ම සුලු පිරිසකට විතරක් සීමා වෙන එකනම් අනේ මන්දා. . :baffled:

    ඕක ලංකාවෙ විතරක් නෙමෙයිනේ හැම රටකම ඔහොම තමයි
    අනික සීමා වෙලා කියන්න බැහැ, උඹට සල්ලි තියනවා නම් ඔය අරගෙන තියන ලයිසන් එකක් එක්ක චැනල් එකක්ම සල්ලි වලට ගන්න පුලුවන්නේ
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ඒ කියන්නේ අලුත් එකකට ඉඩක් නෑනේ. . හැම බිස්නස් එකක්ම සුලු පිරිසකට විතරක් සීමා වෙන එකනම් අනේ මන්දා. . :baffled:

    අලුතින් හිතලා අලුත් අයිඩියාස් ඕනෙ බං. එහෙම එකක් එලියට දාගත්තොත් පරම්පරා ගානක් ගොඩ
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,302
    3,097
    113
    6°54′N 79°54′E
    Lankawe use wena fm frequency range eka thamay 88-108..umba ita pahalin hari ihalin hari leagaly broadcast karath client end ekata ita galapena receiver ganna wey.

    kQ9huq
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඕක ලංකාවෙ විතරක් නෙමෙයිනේ හැම රටකම ඔහොම තමයි
    අනික සීමා වෙලා කියන්න බැහැ, උඹට සල්ලි තියනවා නම් ඔය අරගෙන තියන ලයිසන් එකක් එක්ක චැනල් එකක්ම සල්ලි වලට ගන්න පුලුවන්නේ

    එහෙම සල්ලි වලට ගන්න කොහෙ තියෙන සල්ලිද බන්. . පොඩියට පටන්ගන්න එවුන්ට තමයි අව්ල. .

    අලුතින් හිතලා අලුත් අයිඩියාස් ඕනෙ බං. එහෙම එකක් එලියට දාගත්තොත් පරම්පරා ගානක් ගොඩ

    අලුත් අයිඩියාස් තිබ්බත් ඒවා සාර්තක කරගන්න අමාරුයි බන්. . ගොඩක් එවුන් කරන්නේ තව කෙනෙක් කරපු එකක කොපිය තමා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Lankawe use wena fm frequency range eka thamay 88-108..umba ita pahalin hari ihalin hari leagaly broadcast karath client end ekata ita galapena receiver ganna wey.

    kQ9huq

    ජැපනීස් කාර් රේඩියෝ වල 90ට අඩුවෙන් ඒ කිව්වේ 70 ඉදන් වගේ සිග්නල් අහුවෙන සීන් එකක් තියෙනවද?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,689
    5,621
    113
    FM සංඛ්‍යාත දැන් full වෙලා තියෙන්නෙ.free frequency ඉවරයි. Jaffna වලට වගෙ නම් එකක් ගන්න පුලුවන් වෙයි. ඒත් ඉතින් ලොකු සම්බන්ධයක් ඕනෙ. 87.00 108.00 පිටින් frequency use කරලා short distance (10mm) වගෙ නම් transmit කරන්න පුළුවන්. ඒත් දුරට transmit කරන්න බැහැ. අනිවාර්යයෙන් වෙන frequency වලට බාධා වෙනවා. TRC එකෙන් ගෙදරටම එන වැඩක් තමයි ඒක. 108 උඩට යන්තම් පැන්නත් ගොඩක් වෙලාවට aviation frequencies වල interfere වෙනවා. අනික ලොකු වියදමක් නොකර broadcast කරන්න අමාරුයි. ඇන්ටනා location free වෙන්න ඕනේ. coverage aria හරියට තියෙන්න ඕනේ. නැත්නම් ලොකු broadcast එකට යන්න බෑ. අනික අපි ට්‍රාන්ස්මීටරයක් හැදුවොත් අපිට ඒ requarment වලට යන්න අමාරුයි. power management වගේම harmonic, side band, අහක් කරන්න බැහැ. ඒව තියෙනවනම් අනිත් චැනල්වලින් කේස් එක අදිනවා. frequency range එකෙන් පිට ගියොත් ටී ආර් සි එකෙන් case දානවා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    76.0 වල ඉඳලා 90 වෙනකම් තමයි වාහනේ සෙටප් එකේ නම් අහු වෙන්නෙ. :(
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    87.5mhz ඉදන් 108mhz වෙනකන් frequency ෆුල් වෙලා තියෙන්නේ. . දාන එකක් 87.5mhz අඩුවෙන් තමා දාන්න වෙන්නේ. .

    තාම විස්තර හොයනවා. .

    ඊට අඩුවෙන් දාල උඹට පිටසක්වල ජීවීන්ට තමා අස්සන්න වෙන්නේ. ඒ රේන්ජ් එක තමා අපේ රටේ භාවිතා වෙන fm තරංග පරාසය. ඊට අඩු වැඩි ඒව පාවිච්චි වෙනව පිට රටවල. නමුත් ඒ රේන්ජ් එක අහම්න රේඩියෝ නෑ. රේඩියෝ ලයිසන් එකක් ගන්න ඕනෙ ට්‍රාන්ස්මිෂන් එකක් කරන්න නම්.