මම බලපු fm transmitter වල frequency රේන්ජ් එක තියෙන්නේ 87.5mhz ඉදන් 108mhz වෙනකන්. .
ඔය frequency රේන්ජ් එකේ චැනල් එකක් දාන්න ඉඩක් ගන්න විදියක් නෑ. . frequency fm වලින් ෆුල් වෙලා තියෙන්නේ. .
මේකයි ප්රශ්නේ අපිට 87.5mhz වලට අඩු තරන්ග වලට fm transmitter එකක් හදාගත්තොත් fm චැනල් එකක් දාන්න පුලුවන් වෙයිද?
87.5mhz වලට අඩු තරන්ග රේඩියෝ වලට අහුවෙනවද?
87.5mhz වලට අඩු තරන්ග වලට රේඩියෝ රෙජිස්ටර් කලැකිද?
87.5mhz ඉදන් 108mhz වෙනකන් සීමාවක් ඇතුව තරන්ග බෙදලා තියෙන්නේ කුමන කාරනයක් නිසාද? 87.5mhz අඩු fm transmitter නැති නිසාද නැත්තන් වෙන හේතුවක්ද?