එහෙම සල්ලි වලට ගන්න කොහෙ තියෙන සල්ලිද බන්. . පොඩියට පටන්ගන්න එවුන්ට තමයි අව්ල. .
එහෙම සල්ලි වලට ගන්න කොහෙ තියෙන සල්ලිද බන්. . පොඩියට පටන්ගන්න එවුන්ට තමයි අව්ල. .

Frequensis තිබුනත් ඒ වගේම ගානක් යනවා පටන් ගන්න, මොකද ලයිසන් එක ගන්න සෑහෙන ගානක් යනවා ඒ වගේම Equipment ලයිසන් වෙන වෙනම ගන්න ඕන ඒ කියන්නෙ චැනල් එකක් පටන් ගන්න ලංකාවම කවර් කරන්න ට්‍රාන්ස්මීටර් ගොඩක් ඕන වෙනවා ඒ ට්‍රාන්ස්මීටර් වෙන වෙනම ලයිසන් කරන්න ඕන සහ කමර්ශල් ට්‍රාන්සමීටර් එකක් කීයක් කියලද හිතන්නෙ
තව ස්ටුඩියෝ වලට වියදම් වෙන ගනන්, ටවර් එහෙම රෙන්ට් කරනවා නම් ඒවයෙ ගනන්, FM චැනල් එකක් පොඩියට කරනවා කියලා එකක් නැහැ කොහොම කරත් මම හිතන්නෙ කෝටි ගනන් වලින් තමයි වියදම් කරන්න වෙන්නෙ
එකපාර ලංකාවම කවර් කරන්න බලන් කරන්න අමාරුයි බන්. . මුලින් 1KW - 3KW ට්‍රන්ස්මිටර් එකක් අරන් කොලඹ කවර් කරන් පොඩියට පටන් ගන්න ඕනා. .
සාමාන්‍යයෙන් fm trnasmeters කිලෝ වොට් ගනන් වල ඒව යූස් කරන්නෙ නෑ නේද, ඒ වගේ ලොකු ඒව යූස් කරේ AM/SW වලට
දන්න විදියට 100w-200w වගේ එකකින් සෑහෙන ඒරියා එකක් කවර් කරන්න පුලුවන්
1kw transmitter එකක් ලයිසන් කරන්නම් ලක්ශ 30ක් විතර යනවා
3 kw එකක් ලයිසන් කරන්න කෝටියක් විතර යනවා

http://www.trc.gov.lk/images/stories/spectrum/Gazette.pdf
ට්‍රාන්ස්මීටර් එකක් ලක්ශ 5කට අඩුවෙන් ගත්තැකි. .
ට්‍රාන්ස්මීටර් එකේ පවර් එක අනුව ලයිසන් කරන්න යන ගාන කොතනද තිබුනේ?