thilanka gamalathge

Active member
  • Aug 18, 2010
    387
    30
    28
    Machnla car walata ena fm transmeter wala sound ehema awlk nadda?
    kattiya kiyanawa chiri chiri sound ekak enawa kiyala.aththada eka.
    car setup ekata pen gahanna ba.pen gahann thamai fm transmeter ekak ganna baluwe
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    එහෙම කියන්න තරම් සවුන්ඩ් අවුලක් නැහැ.
    එක යුස් කරන වෙලාවට කාර් සෙට් එකේ ඇන්ටනාව පල්ලෙහට දාගෙන යුස් කරන්න.
    එතකොට එහෙ මෙහෙ යනකොට අනික් රේඩියෝ ෆ්රිකුන්සි වලින් එන බලපෑම අඩුවෙනවා.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    mchan you can have a decent sound buy a good FM Modular ...... lokuwata onanum then go for a sound system spending lot of money