hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොකද්ද හිච්චෝ මේ හරුපේ :rolleyes:

    නැහැ බන්, ලැප් එකේ වින්ඩෝස් කී එක වැඩ කරන්නෙ නැතුව ගියා... වෙන්න බැරි වැඩක් නෙ ... හෙව්ව හෙව්ව සෙට් උනේ නැහැ... රෙඩ්ඩිට් එකේ තිබිල හම්බ උනා උබලාත් දැනගන්න දැම්මෙ...
     
    • Like
    Reactions: JBLs

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    කොච්චර පයිතගරස්ල වගේ හිටියත් නොදන්න දේවල් කොච්චර තියෙනවද
    තෑන්ක්ස්
     
    • Like
    Reactions: hichchiputha