Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FN P90 personal defence weapon
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FN P90 පුද්ගල ආරක්ෂක අවිය ගැන පොඩ්ඩක් ලියන්න හිතුව:

පහත දැක්වෙන මේක හුරුබුහුටි හැඩයකින් යුත්, එහෙත් මාරක ස්වයංක්රීය අවියක්.

ප්රධානම දේ: වෙනින් අවි වල magazine එකේ rounds තියෙන්නේ බඳට සමාන්තරවයි. ඒත් මේකේ rounds තියෙන්නේ ඍජුකෝනීව. තියෙන්නෙත් බඳට උඩින්. feed වෙද්දී අංශක 90කින් කැරකිලා chamber එකට වැටෙන්නේ. මේ නිසා අනෙක් අවි වගේ කෑලි එලියට නෙරලා නෑ. වමත් කාරයින්ටත් වෙනසක් නැතිව භාවිත කරතහැකි.

මේක assault weapon එකක් නෙමෙයි. නිර්මාණය කරලා තියෙන්නේ පාබළ ප්රහාර තමන්ගේ ප්රථම duty එක නොවෙන අයගේ ආත්ම ආරක්ෂාවට. උදාහරණයක් හැටියට යුධ ටැංකි කාර්ය මණ්ඩලයකට ටැංකියේ mounted අවි වල අවම පරාසයෙන් ඇතුලත සිට එල්ල වන ප්රහාර වලට මුහුණ දීමට, එහෙම නැත්නම් ටැංකිය අලුත්වැඩියා කරන වේලාවකදී ආරක්ෂාවට වගේ ඒවාට තමයි මේක design කරලා තියෙන්නේ.

බෙල්ජියමේ නිෂ්පාදිත වුනත් ලොව ආරක්ෂක ආයතන 200ක පමණ FN P90 අවිය පාවිච්චි වෙනවා.

මේකේ මාරක පරාසය මීටර 200යි. උපරිම පරාසය මීටර 1800 (කිලෝමිටරෙටත් වැඩියි). full auto දැම්මම තත්පරයට rounds 15 විදිනවා. magazine එකක rounds 50යි.

සුපිරි භාණ්ඩේ

http://en.wikipedia.org/wiki/FN_P90

[QUOTE="eransooriya, post: 17802021, member: 520067"] [B][SIZE=4]FN P90 පුද්ගල ආරක්ෂක අවිය ගැන පොඩ්ඩක් ලියන්න හිතුව:[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]පහත දැක්වෙන මේක හුරුබුහුටි හැඩයකින් යුත්, එහෙත් මාරක ස්වයංක්රීය අවියක්.[/SIZE][/B] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1d/FN-P90_2.jpg/320px-FN-P90_2.jpg[/IMG] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]ප්රධානම දේ: වෙනින් අවි වල magazine එකේ rounds තියෙන්නේ බඳට සමාන්තරවයි. ඒත් මේකේ rounds තියෙන්නේ ඍජුකෝනීව. තියෙන්නෙත් බඳට උඩින්. feed වෙද්දී අංශක 90කින් කැරකිලා chamber එකට වැටෙන්නේ. මේ නිසා අනෙක් අවි වගේ කෑලි එලියට නෙරලා නෑ. වමත් කාරයින්ටත් වෙනසක් නැතිව භාවිත කරතහැකි.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4f/FNP90MAG02.jpg/185px-FNP90MAG02.jpg[/IMG] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]මේක assault weapon එකක් නෙමෙයි. නිර්මාණය කරලා තියෙන්නේ පාබළ ප්රහාර තමන්ගේ ප්රථම duty එක නොවෙන අයගේ ආත්ම ආරක්ෂාවට. උදාහරණයක් හැටියට යුධ ටැංකි කාර්ය මණ්ඩලයකට ටැංකියේ mounted අවි වල අවම පරාසයෙන් ඇතුලත සිට එල්ල වන ප්රහාර වලට මුහුණ දීමට, එහෙම නැත්නම් ටැංකිය අලුත්වැඩියා කරන වේලාවකදී ආරක්ෂාවට වගේ ඒවාට තමයි මේක design කරලා තියෙන්නේ.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]බෙල්ජියමේ නිෂ්පාදිත වුනත් ලොව ආරක්ෂක ආයතන 200ක පමණ FN P90 අවිය පාවිච්චි වෙනවා.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e5/P90_Cyprus.jpg/320px-P90_Cyprus.jpg[/IMG] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]මේකේ මාරක පරාසය මීටර 200යි. උපරිම පරාසය මීටර 1800 (කිලෝමිටරෙටත් වැඩියි). full auto දැම්මම තත්පරයට rounds 15 විදිනවා. magazine එකක rounds 50යි.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]සුපිරි භාණ්ඩේ [/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]http://en.wikipedia.org/wiki/FN_P90[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom