fog lights එක ගලවන්නේ බලාගෙන
විවා එලයිට් වර්ගයේ සියලු මෝටර් රථ වල fog lights දක්නට ලැබෙනවා. කුඩා ප්‍රමාණයේ වාහන වල ඔර්ගිනල් තත්වයෙන් fog lights සවිකර ඇත්තේ ඉතාම අල්ප වශයෙන්.ඒ අනුව විවා එලයිට් වර්ගයේ මෝටර් රථයක් පදින ඔබ fog lights පහසුකම ද විඳින්නෙක්. තවත් විශේෂයක් වන්නේ මේ fog lights දෙකෙන් ඉතාම විශිෂ්ට සුදු ආලෝකයක් විහිදීමයි.ඉදිරි පසින් පැමිණෙන වාහන වලට ද කිසිදු බාධාවක් නොවන එම fog lights දෙකෙන් විවා එලයිට් වාහනයේ ඉදිරි පසට ද සුපිරි අලංකාරයක් ගෙන දී තිබෙනවා. මෙම fog lights දෙක ආරක්ෂා වීමට සහ රඳවා තබා ගැනීම සඳහා ඇති ප්ලාස්ටික් ආවරණය ගලවා,යළි සවිකිරීම තරමක් අපහසු කාර්යයක්.මන්ද එම ප්ලාස්ටික් ආවරණය ක්ලිප් මගින් සවි කර ඇති අතර එය ගලවා සවිකිරීමේදී ඉතාම හොඳ අතහුරුවක් තිබිය යුතුමය. එම ප්ලාස්ටික් කවරය ගලවා සවි කිරීමට අවශ්‍ය වන්නේ fog lights බල්බයක් මාරු කිරීමට හෝ අනතුරකදී නැවත paint කොට නැවත සවි කිරීමට වැනි කටයුත්තකට පමණයි.. කොහොම උනත් අපේ fog lights බල්බ දෙක නම් ටිකක් වැඩිපුර පිච්චෙනවා.ඒ නිසා තරමක් ගණන් වැඩි උනත් හොඳ බල්බ දෙකක් දාගන්න. කිහිප සැරයක් ප්ලාස්ටික් ආවරණය ගලවන්න උනොත් ක්ලිප් මගින් සවි කර ඇති එය බුරුල් වෙලා නොදැනීම මග වැටෙන්න පුළුවන්. කෝකටත් දැන් ගිහින් බලන්න ඔයාගෙත් විවා එලයිට් කාර් එකේ fog lights දෙක ආරක්ෂා වීමට සහ රඳවා තබා ගැනීම සඳහා ඇති ප්ලාස්ටික් ආවරණය සෙලවෙනව ද කියල...
Going ගලවන්නේ බලාගෙන එක lights
=========================
විවා එලයිට් වර්ගයේ සියලු රථ වල මෝටර් will lights දක්නට ලැබෙනවා. කුඩා ප් රමාණයේ වාහන වල තත්වයෙන් ඔර්ගිනල් will lights සවිකර ඇත්තේ ඉතාම අල්ප වශයෙන්. ඒ අනුව විවා එලයිට් වර්ගයේ මෝටර් රථයක් පදින will ඔබ ද විඳින්නෙක් පහසුකම lights. මේ තවත් විශේෂයක් වන්නේ will lights දෙකෙන් ඉතාම විශිෂ්ට සුදු ආලෝකයක් විහිදීමයි. ඉදිරි පසින් පැමිණෙන වාහන වලට ද එම කිසිදු බාධාවක් නොවන will lights දෙකෙන් විවා එලයිට් වාහනයේ ඉදිරි පසට සුපිරි ගෙන ද අලංකාරයක් දී තිබෙනවා. Going lights දෙක මෙම ආරක්ෂා වීමට සහ රඳවා තබා ගැනීම සඳහා ඇති ප්ලාස්ටික් ආවරණය ගලවා, යළි සවිකිරීම තරමක් අපහසු කාර්යයක්. මන්ද එම ප්ලාස්ටික් ආවරණය කර ක්ලිප් මගින් සවි ඇති අතර එය ගලවා සවිකිරීමේදී ඉතාම අතහුරුවක් තිබිය යුතුමය හොඳ. එම ප්ලාස්ටික් කවරය ගලවා සවි කිරීමට අවශ් වන්නේ ය will lights බල්බයක් මාරු කිරීමට හෝ අනතුරකදී නැවත නැවත paint කොට සවි කිරීමට වැනි කටයුත්තකට පමණයි.. අපේ කොහොම උනත් will lights බල්බ දෙක නම් ටිකක් වැඩිපුර පිච්චෙනවා. ඒ නිසා තරමක් ගණන් වැඩි උනත් බල්බ දෙකක් දාගන්න හොඳ. කිහිප සැරයක් ප්ලාස්ටික් ආවරණය ගලවන්න උනොත් ක්ලිප් මගින් සවි ඇති කර එය මග බුරුල් වෙලා නොදැනීම වැටෙන්න පුළුවන්. කෝකටත් දැන් ගිහින් බලන්න ඔයාගෙත් විවා එලයිට් එකේ කාර් will lights දෙක ආරක්ෂා වීමට සහ රඳවා තබා ගැනීම ඇති ප්ලාස්ටික් සඳහා ද ආවරණය සෙලවෙනව කියල...