FORTNITE SEASON 4 GAMEPLAY! - New Locations, Outfits & Items
PSN gahana aya yatin ID eka kotagena yamu
PSN gahana aya yatin ID eka kotagena yamu
PUBG ගහන්න සෙට් වෙයං බන්..

sadeepa +13 onnaa ekataaaaaa

android වලට free තියනව ගහල බලපන්..
fortnite ජරාවක් බන්..
ඕකෙ තියන ආතල් එක කියල ඉවර කරන්න බෑ..
![]()
man videos balla tiyyanwa bn PS4 ennwa kiyananwa oka akwada ewida dan ne
PS නම් කියන්න බෑ බන්..
xbox එකේ stable වෙනකන් PS4 ගැන හිතන්න විදියක් නෑ කියල කියල තියෙන්නෙ..
සමහර විට එයි ලගදීම..

H1Z1 ennwa habai MAY 22![]()
මට නම් අල්ලල ගියෙ නෑ h1z1
darwin project එකත් හොදයි වගේ..
මම නම් ගැහුවෙ නෑ තාම fortnite සෙට් උනා නම් මේකත් සෙට් වෙයි..
ඒකත් ps4 නෑ තාම..
https://www.techadvisor.co.uk/new-product/game/darwin-project-news-3673069/
