Labana awrudde aluth Business ekak patan Gamuda

hodakolla

Well-known member
  • Feb 14, 2017
    45,497
    36,052
    113
    ඒ හන්දා තමයි අයස්ථානයේ ආදායම් පෙන්න්නෙත් :rolleyes:
    එලියට පනින්න දෙයක් නෑ මන් මීට අවුරුදු ගානක් ඉදන් ත්රේඩ් එහෙමත් දාලා තියනවා බාර් ඉන්කම්, ලයිසන් ගැන අහලා.

    uba bar ekak krnwada bn?
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    45,497
    36,052
    113
    නෑ නෑ
    :(
    මන්කැමති බිස්නස් එක
    උබලා කරන්න එපා පව්සිද්ධ වෙනවා.

    ubath plwn nm ain weyan wena dyk try krpn

    kalin wechcha seen gana htnna epa bn
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    6,615
    1,783
    113
    ඒ හන්දා තමයි අයස්ථානයේ ආදායම් පෙන්න්නෙත් :rolleyes:
    එලියට පනින්න දෙයක් නෑ මන් මීට අවුරුදු ගානක් ඉදන් ත්රේඩ් එහෙමත් දාලා තියනවා බාර් ඉන්කම්, ලයිසන් ගැන අහලා.
    Man Parana thread balala nemei kollo kiwwe.
     
    • Like
    Reactions: Mohowk

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    1,488
    3,168
    113
    බාර් එකක් දාන්න තියනවනම් සුපිරි,
    සල්ලි ගනන් කරන්න විතරයි තියෙන්නෙ
    හිතන තරම්ම ලාභයක් නැහැ. අලුතින් පටන් අරං කරන්න ගියොත් අමාරුයි.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    15,232
    14,915
    113
    Wakanda
    හිතන තරම්ම ලාභයක් නැහැ. අලුතින් පටන් අරං කරන්න ගියොත් අමාරුයි.
    එ් මොකෝ?
    ටෙල් මී මෝ ඩීටේල්ස්
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    1,488
    3,168
    113
    එ් මොකෝ?
    ටෙල් මී මෝ ඩීටේල්ස්
    ලොකුවට විස්තර ටයිප් කර කර ඉන්න නං උනන්දුවක් නැහැ. හරියට ප්‍රශ්න ටික ඇහුවොත් කෙටියෙන් උත්තර දෙන්නං
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    6,615
    1,783
    113
    දාන්න පුලුවන්වෙයිද බාර්රෙකක් ඉතින් :rolleyes:
    Umbata hariyanne owain thamai.try1k diyan.beer licence ekak hambunath madai.

    Mulin restaurant eka open kranwa passe beer licence gannawa.ahen mehen hard liquor th denawa.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    45,497
    36,052
    113
    Umbata hariyanne owain thamai.try1k diyan.beer licence ekak hambunath madai.

    Mulin restaurant eka open kranwa passe beer licence gannawa.ahen mehen hard liquor th denawa.

    Licesen ekak tynwa mm adurana thanaka wikuannna thama tynwada danna bn mama blala kynnam
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    15,232
    14,915
    113
    Wakanda
    ලොකුවට විස්තර ටයිප් කර කර ඉන්න නං උනන්දුවක් නැහැ. හරියට ප්‍රශ්න ටික ඇහුවොත් කෙටියෙන් උත්තර දෙන්නං
    Maseta adayama kiyak set wenawada?
    Parana ayata nathi aluth ayata thiyna prshna monawada?
    Eka ekata nikan bothal Denna wenawada, policy lokkonta politikkonta wage, ehma nathiwa barida,
    Unanduwela wisthara type krpnko
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    1,488
    3,168
    113
    Maseta adayama kiyak set wenawada?
    Parana ayata nathi aluth ayata thiyna prshna monawada?
    Eka ekata nikan bothal Denna wenawada, policy lokkonta politikkonta wage, ehma nathiwa barida,
    Unanduwela wisthara type krpnko
    අදායම හම්බෙන්නේ පර්මිට් එකේ හැටියට. පර්මිට් වර්ගය මොකක්ද?

    -පරණ අය දැන් ස්ථාවරයි. නය උනත් ගෙවලා, දැන් අදායම උපද්දගෙන යන්නේ. අලුත් අය එහෙම නැහැ. දැන් මුදල් වැය කරේ. ඒ වැය කරපු මුදල හොයලා -ඉන්න ඕනි ලාභයක් ගන්න. අනෙකුත් මත්පැන් වෙළෙන්දෝගේ බලපෑම, ආගමික ස්ථාන වල බලපෑම යටපත් කරන්න ඕනි. මුදල් වැයවෙනවා ඒවාට.
    -බෝතල් දෙන්න ඕනි, ඒක කොහොමත් කරන්න වෙනවා.

    * බීර පමණක් වෙළදාම අනෙකුත් මත්පැන් වෙළදාමට සාපේක්ෂව කරදර අඩු, ලාබදායි එකක්.