Folder එකක් පෙන්නේ නැති කරමු

Trix HuNteR1

Member
Jul 18, 2010
100
27
0
Folder එකක් පෙන්නේ නැති කරමු

මුලින්ම ඔබට හයිඩ් කිරිමට අවශ්‍ය Folder එක තෝරන්න. පස්සේ Rename කරගන්න ඕන. එකට Folder එක උඩ ක්ලික් කර F2 ඔබන්න.


fsd.JPG


පස්සේ මෙන්න මේක ටයිප් කරන්න. Alt + 0160 ටයිප් කරලා එන්ටර් කරන්න. ඔබ Folder එකට දිලා තිබු නම නැති වි ගියා නේද? පස්සේ Folder එකේ පින්තුරය වෙනස් කරන්න ඕන.

fsd.JPG


ඒකට Folder එක උඩ රයි‍ට් ක්ලික් කර Properties තෝරන්න.

fsd.JPG


පස්සේ එන Properties වින්ඩෝවෙන් Cuztomize Tab එක තෝරලා Change Icon බොත්තම ඔබන්න

fsd.JPG


පස්සේ අයිකන් සේට් එකක් ඒවි... එකෙන් කිසිම අයිකන් එකක් නැති පින්තුරයක් තෝරන්න.

fsd.JPG


අන්තිමට OK කර සියලුම වින්ඩෝ Close කර දාන්න. දැන් බලන්න. Folder එක නොපෙනි ගියා නේද?? කරලා බලලා +rep එකක් එහෙම දාන්න