මචංස්ලා..
වින්ඩෝස් 8.1 වලට වැඩ කරන උඹල දන්න ෆෝල්ඩර්ස් ලොක් කරන්න පුළුවන් හොඳ ෆ්රී වෙයා එක්ක තියේ නං කියහංකො.. එකක් බෑව.. ඒ මඟුල ෆ්රීවෙයා කියල තියෙද්දි බාල බැලුවාම 12 ට්රයල්ස් ලෙෆ්ට් කියල වැටෙනව...
ලොක් කරන අන්ලොක් කරන වාරයක් පාසා ට්රයල්ස් ගාන බහිනව.... ලොක් කල්ල තියෙද්දි එක්ස්පයර් වුනොත් අනාථයිනෙ සිඞ්හලු... නිකංම ගූගල් සර්ච් කල්ල නැතුව උඹල පාවිච්චි කල්ල අත්දැකීම් තියෙන හොඳ ෆ්රීවෙයා එකක් තියේ නං දියල්ලකො.. මහා ලොකු වැඩ්ඩන්ගෙන් බේරගන්න දේවල් නෑ බං.. ගේම් ඔෆ් ත්රෝන්ස් තියෙන ෆෝල්ඩරේ ලොක් කල්ල තියාගන්නයි ඕනෙ
... නෑදෑ වෙන පොඩි උන් ඇවිත් මේක ඔබන්න ගිහිං ගේම් ඔෆ් ත්රෝන්ස් ප්ලේ වෙන්න ගත්තොත් අනාතයිනෙ බං.. :/ නැතුවනං හංගන්න දෙයක් නෑ..උදාව්..
බම්ප් එකක්වත් දාගෙන යමල්ල..
