Folder Lock

Kaluwitharana

Active member
  • Feb 3, 2017
    264
    168
    43
    Office eke machine eketa password danna baha.

    Mama nathi dawaswalata kawuruhari mage important document wagayak open karala thiyanawa.

    Mata hoda portable folder lock ekak denna.
    Office eke PC ekata software install karanna denne naha.
    Portable wenna one.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Floder LOCk එක තමයි එකම විකල්පේ. ඒත් බන් ඒ මගුල දැන් ක්‍රැක් කරලා පවිච්චි කරන්න ආමාරුයි. ඉන්ටනෙට් කනෙක්ට් කරපු ගාමන් සීරියල් නම්බරේ expireවෙනවා. එතකොට නිකංම ලොක් කරපුවා ඇරෙනවා.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ෆයිල් ටික ගූගල් drive හරි drop box හරි ගෙන , ඕන වෙලාවට connect වෙලා use කරන්න . නැත්තම් , පෙන් එකක් use කරන්න.