Folder Locker

Mickey_lk

Member
Jan 19, 2011
452
23
0
ෙගදර
[FONT=&quot]හුග කාලෙකින් එළකිරි පැත්තෙ ආවෙ, මට ලැබුන [/FONT]FOLDER LOCK [FONT=&quot]කරන්න පුලුවන් [/FONT]SOFTWEAR [FONT=&quot]එකක්.මේක ‍[/FONT]FULL ACTIVATED.
[FONT=&quot]මේක සමහරු දන්නව ඇති නොදන්න අයට ගොඩක් ප්‍රයෝජන වෙයි.[/FONT]
111.jpg


[FONT=&quot]මේක තමයි මුලින්ම[/FONT] OPEN [FONT=&quot]වෙන්නෙ. ඊට පස්සෙ ඔයාලට අලුත් [/FONT]locker [FONT=&quot]එකක් [/FONT]open [FONT=&quot]කරන්න [/FONT]“create new locker” click [FONT=&quot]කරන්න. එතකොට මෙන්න මේ [/FONT]window [FONT=&quot]එක ලැබේවි.[/FONT]
222.jpg

[FONT=&quot]මේ රතු පාටින් පෙන්නපු තැනින් [/FONT]locker create [FONT=&quot]කරන තැන පෙන්නනවා. රෝස පාටින් පෙන්නපු තැනින් [/FONT]help [FONT=&quot]එක පෙන්නනවා. මෙතනින් පස්සෙ ඉස්සරහට යන්න අපහසුවක් නැති වෙයි.
මෙන්න ලින්ක් එක[/FONT]
http://www.mediafire.com/?ds3uu41z75npoza
[FONT=&quot]ප්‍රශ්නයක් තියෙනවනම් [/FONT]comment [FONT=&quot]එකක් දාන්න[/FONT]