Folder Options මෙනු එක virus එකකින් නැති වුනාද???
1. ඉස්සෙල්ලාම RUN ඔපන් කරන්න
2. මේක type කරන්න "gpedit.msc"
3. පසුව පහත විදානයන් කරා යන්න.
User Configuration > Administrative templates > Windows Component > Windows Explorer.
4. එකෙන් Removes the Folder Option menu item from the Tools menu සොයා වෙනස් කිරිම කරන්න.