FOLLOW A ONLINE COURSE FOR GETTING VALUE OF MONEY

indikaharsha

Active member
  • Oct 26, 2014
    176
    126
    43
    මචංලා,

    කොළබ තියන එක්තරා ආයතනයකින් මම revit course එකක් කරන්න register උනා ගිය අව්රුද්දෙ සැප්තැම්බර් 29. course fee එක 37,500.00 උනා. ගිය මුල් මාසෙන්ම මුන් ඔක්කොම සල්ලි ගන්නවා. 2 month course එකක් කියලා මේක පටන් ගත්තේ. මුලින්ම ගිය දවසේ පැයක් විතර උන්ගේ institute එක ගැන presentation එකක් කළා එකෙක්. ඊට පස්සේ කට්ටිය එකතු වෙනකන් කියලා introduction කියලා lec කළා දවස් දෙකක් . ඉතින් බන් වැඩක් නැනේ බන්. කොහොමහරි මෙහෙම lec 4 කට වාගේ අපු අයත් හිටියා. අපිට class තියනවා කිවා පැය 4ක්, එක දවසක් වත් අපිට පැය 4ක් lec කලේ නැහැ. තිබ්බේ පැය 2යි.

    කොහොම හරි course එකේ lec කළා ජනවාරි වෙනකන්ම. කිසිම පිළිවෙලක් නැ . අන්තිමට වෙද්දී 4 දෙනෙක් වගේ හිටියේ ඉතුරු වෙලා. පටන්ගද්දි 10ක් විතර හිටියා. ඉතින් බලහන්කො සල්ලි වලට කරන අපරාද මුන්. අපේ සල්ලි & කාලය. මම ඒ ගමන් BSc එක කරන්න සෙට් වෙලා එකේ class වැටිලා අන්තිම ට යන්න බැරි උනා. corona case එකෙන් දැන් මුකුත්ම සද්දයක් නැ . දැන් මේ online course එකක් download කරගෙන බලනවා. class එකේ කරාට වැඩිය හොදයි බන්. දැන් ඉතින් certificate එකක් නැ කරාට.


    උබලටත් කියන්නේ කරනවා නම් ලබම online course එකක් follow කරන එක. ඇත්තටම එක ලාබයි බන්. හිතහන් ඔය ගානට බාගෙකට අඩුවෙන් මට ඕක කලින් කරන්න තිබ්බා. උබලත් කරනවා නම් දෙපාරක් හිතලා බලලා කරහන්.
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පොඩි පොඩි ක්ලාස් කරන කඩ වලින් ඕය වගේ එකක් කරනවට වඩා ඒ සල්ලි වලින් Coursera, Edx, Udacity, Datacamp වගේ එකක course එකක් කරලා certificate එකක් ගන්න එක වටිනවා...එහෙම නැත්තන් professional certificate එකක් කරන එක වටිනවා..
     
    • Like
    Reactions: indikaharsha

    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    😖😖

    පොඩි පොඩි ක්ලාස් කරන කඩ වලින් ඕය වගේ එකක් කරනවට වඩා ඒ සල්ලි වලින් Coursera, Edx, Udacity, Datacamp වගේ එකක course එකක් කරලා certificate එකක් ගන්න එක වටිනවා...එහෙම නැත්තන් professional certificate එකක් කරන එක වටිනවා..

    meka mewa karana nama thiyana institution ekak machan, mama mita awrudu ganakata kalin CAD course eka kala. ethakota oya wage case ekak thibbe na, eka nisa thama me parath karanna giye
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,390
    72,601
    113
    මාලඹේ
    කරපු තැන දාන්න බං. තව කෙනෙක් ගේ සල්ලි නාස්ති වෙන්නේ නැහැ