Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FOLLOW A ONLINE COURSE FOR GETTING VALUE OF MONEY
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා,

කොළබ තියන එක්තරා ආයතනයකින් මම revit course එකක් කරන්න register උනා ගිය අව්රුද්දෙ සැප්තැම්බර් 29. course fee එක 37,500.00 උනා. ගිය මුල් මාසෙන්ම මුන් ඔක්කොම සල්ලි ගන්නවා. 2 month course එකක් කියලා මේක පටන් ගත්තේ. මුලින්ම ගිය දවසේ පැයක් විතර උන්ගේ institute එක ගැන presentation එකක් කළා එකෙක්. ඊට පස්සේ කට්ටිය එකතු වෙනකන් කියලා introduction කියලා lec කළා දවස් දෙකක් . ඉතින් බන් වැඩක් නැනේ බන්. කොහොමහරි මෙහෙම lec 4 කට වාගේ අපු අයත් හිටියා. අපිට class තියනවා කිවා පැය 4ක්, එක දවසක් වත් අපිට පැය 4ක් lec කලේ නැහැ. තිබ්බේ පැය 2යි.

කොහොම හරි course එකේ lec කළා ජනවාරි වෙනකන්ම. කිසිම පිළිවෙලක් නැ . අන්තිමට වෙද්දී 4 දෙනෙක් වගේ හිටියේ ඉතුරු වෙලා. පටන්ගද්දි 10ක් විතර හිටියා. ඉතින් බලහන්කො සල්ලි වලට කරන අපරාද මුන්. අපේ සල්ලි & කාලය. මම ඒ ගමන් BSc එක කරන්න සෙට් වෙලා එකේ class වැටිලා අන්තිම ට යන්න බැරි උනා. corona case එකෙන් දැන් මුකුත්ම සද්දයක් නැ . දැන් මේ online course එකක් download කරගෙන බලනවා. class එකේ කරාට වැඩිය හොදයි බන්. දැන් ඉතින් certificate එකක් නැ කරාට.

උබලටත් කියන්නේ කරනවා නම් ලබම online course එකක් follow කරන එක. ඇත්තටම එක ලාබයි බන්. හිතහන් ඔය ගානට බාගෙකට අඩුවෙන් මට ඕක කලින් කරන්න තිබ්බා. උබලත් කරනවා නම් දෙපාරක් හිතලා බලලා කරහන්.

[QUOTE="indikaharsha, post: 25458202, member: 516723"] [B][SIZE=6][FONT=verdana]මචංලා,[/FONT][/SIZE][/B] [SIZE=6][FONT=verdana][B]කොළබ තියන එක්තරා ආයතනයකින් මම revit course එකක් කරන්න register උනා ගිය අව්රුද්දෙ සැප්තැම්බර් 29. course fee එක 37,500.00 උනා. ගිය මුල් මාසෙන්ම මුන් ඔක්කොම සල්ලි ගන්නවා. 2 month course එකක් කියලා මේක පටන් ගත්තේ. මුලින්ම ගිය දවසේ පැයක් විතර උන්ගේ institute එක ගැන presentation එකක් කළා එකෙක්. ඊට පස්සේ කට්ටිය එකතු වෙනකන් කියලා introduction කියලා lec කළා දවස් දෙකක් . ඉතින් බන් වැඩක් නැනේ බන්. කොහොමහරි මෙහෙම lec 4 කට වාගේ අපු අයත් හිටියා. අපිට class තියනවා කිවා පැය 4ක්, එක දවසක් වත් අපිට පැය 4ක් lec කලේ නැහැ. තිබ්බේ පැය 2යි. කොහොම හරි course එකේ lec කළා ජනවාරි වෙනකන්ම. කිසිම පිළිවෙලක් නැ . අන්තිමට වෙද්දී 4 දෙනෙක් වගේ හිටියේ ඉතුරු වෙලා. පටන්ගද්දි 10ක් විතර හිටියා. ඉතින් බලහන්කො සල්ලි වලට කරන අපරාද මුන්. අපේ සල්ලි & කාලය. මම ඒ ගමන් BSc එක කරන්න සෙට් වෙලා එකේ class වැටිලා අන්තිම ට යන්න බැරි උනා. corona case එකෙන් දැන් මුකුත්ම සද්දයක් නැ . දැන් මේ online course එකක් download කරගෙන බලනවා. class එකේ කරාට වැඩිය හොදයි බන්. දැන් ඉතින් certificate එකක් නැ කරාට.[/B][/FONT][/SIZE] [B][SIZE=6][FONT=verdana]උබලටත් කියන්නේ කරනවා නම් ලබම online course එකක් follow කරන එක. ඇත්තටම එක ලාබයි බන්. හිතහන් ඔය ගානට බාගෙකට අඩුවෙන් මට ඕක කලින් කරන්න තිබ්බා. උබලත් කරනවා නම් දෙපාරක් හිතලා බලලා කරහන්.[/FONT][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom