The Appeal Court issued an interim order today preventing the hearing of the first Court Martial probing conspiracy charges against General Sarath Fonseka until 21 May. The first Court Martial is probing charges that Fonseka conspired against the President and his family.
dailymirror
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහි පළමු යුද්ධාධිකරණයේ කටයුතු අත්හිටුවන ලෙස අද අභියාචනාධිකරණය නියෝග කළේය.
සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව ප්රකාශ කරන ලෙසත් ඔහුට එරෙහිව ක්රියාත්මක වන යුද්ධාධිකරණය නීති විරෝධී බව ප්රකාශ කරන ලෙසත් චෝදනා ඇත්නම් සරත් ෆොන්සේකා මහතා සිවිල් අධිකරණයකට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන ලෙසත් ඉල්ලා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් ගොනු කරන ලද නඩුව කැඳ වූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
එම නියෝගයේ සඳහන් වන්නේ, අභියාචනාධිකරණය හමුවේ විභාග වන නඩුව අවසන් වන තුරු පළමු යුද්ධාධිකරණයේ කටයුතු අත්හිටුවිය යුතු බවයි.
පළමු යුද්ධාධිකරණය නැවත රැස්වීමට නියමිතව තිබුණේ හෙට දිනයේදී ය.
lankatruth