Fonseka tald it ... He said it Again

sudunone

Member
May 23, 2009
3,781
121
0
කොටි නායකයාට මරණ බිය ගෙනා එකම හමුදා නායකයා සරත් ෆොන්සේකා නොවේ. 1987 දීවැල්වටිතුරෙයි බිම් කඳවුරට කොටුවූ කොටි නායකයා මරා දමන්නට ඩෙන්සිල්කොබ්බෑකඩුවට අවශ්යය වූයේ තවත් එක් සටනක් පමණි. එහෙත් කොබ්බෑකඩුවටඑදා එම සටන නිමා කරන්නට නොලැබුණ, ෆොන්සේකාට ලැබුණ දේ කුමක්ද? මේ වෙනසකුමක්ද? මේ JR සහ MR අතර ඇති දේශපාලන නායකත්වයේ පතාක වෙනස නොවේද? -

:angry: දේශපාලකයො යුද්ධෙ වවාගෙන කාපු නිසා තමා මෙච්චරකල් ඇදිල ගියෙ. හමුදාවට සටන් කරන්න ඉඩ නුදුන්නා පමණක් නොවෙයි, ත්‍රස්තවාදීන්ට අවි ආයුධ පවා දුන්නා; ත්‍රස්තයන්ට අමාරු වේගෙන එනකොට සාම සාකච්ඡා පටන් ගත්තා; සටන් විරාම ප්‍රකාශ කළා. නැවත ශක්තිමත් වුණු වහාම සටන් විරාම කැඩුවේ හැමවිටම ත්‍රස්තවාදීන්. ඔය විෂම චක්‍රය නැවැත්වුණේ මේ ආණ්ඩුව යටතේයි. පාට තිර අතරින් බලනකොට සත්‍යය පෙනෙන්නෙ නැහැ. වසර 30ක් කළ යුද්ධය අවසන් කළා. ඊට පස්සෙ මාස දෙකෙන් රටේ ආර්ථික සංවර්ධනය ගැන ප්‍රශ්න කරනවා; නැවත පදිංචි කරවීම් ගැන ප්‍රශ්න කරනවා. පහුගිය වසර 30 තුළ පැවති ආණ්ඩු කළේ මොනවාද? මේ ආණ්ඩුව අඩු ගාණෙ යුද්ධය නැවැත්වුවා.

ජෙනරාල් ෆොන්සේකට තරගෙ තියෙන්නෙ මහින්ද එක්කද, ගෝඨා එක්කද?
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
2zhmxhd.jpg

Maranen bera gaththe kawuda???? Mahinda Rajapasha.....
 
Oya dennath ekkawath nemei.... Me rate ahinsaka janathawath ekkai... Homudawe Ranawiruwoth ekkai wage apita penne....
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    :angry: දේශපාලකයො යුද්ධෙ වවාගෙන කාපු නිසා තමා මෙච්චරකල් ඇදිල ගියෙ. හමුදාවට සටන් කරන්න ඉඩ නුදුන්නා පමණක් නොවෙයි, ත්‍රස්තවාදීන්ට අවි ආයුධ පවා දුන්නා; ත්‍රස්තයන්ට අමාරු වේගෙන එනකොට සාම සාකච්ඡා පටන් ගත්තා; සටන් විරාම ප්‍රකාශ කළා. නැවත ශක්තිමත් වුණු වහාම සටන් විරාම කැඩුවේ හැමවිටම ත්‍රස්තවාදීන්. ඔය විෂම චක්‍රය නැවැත්වුණේ මේ ආණ්ඩුව යටතේයි. පාට තිර අතරින් බලනකොට සත්‍යය පෙනෙන්නෙ නැහැ. වසර 30ක් කළ යුද්ධය අවසන් කළා. ඊට පස්සෙ මාස දෙකෙන් රටේ ආර්ථික සංවර්ධනය ගැන ප්‍රශ්න කරනවා; නැවත පදිංචි කරවීම් ගැන ප්‍රශ්න කරනවා. පහුගිය වසර 30 තුළ පැවති ආණ්ඩු කළේ මොනවාද? මේ ආණ්ඩුව අඩු ගාණෙ යුද්ධය නැවැත්වුවා.

    ජෙනරාල් ෆොන්සේකට තරගෙ තියෙන්නෙ මහින්ද එක්කද, ගෝඨා එක්කද?

    :):):)

    ජෙනරාල් තුමා ඕන දෙයක් කරයි මේක දිනන්න , අවුස්සල තිබ්බේ දැන්
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Maranen bera gaththe kawuda???? Mahinda Rajapasha.....

    aney palayan bung yanne....dan mahindaya dosthara kenekuth welaada....

    sarath beruney national hospital ekey hitapu surgeon lai,doctor lagei daksha kama hinda.....dan kiyapan melo reddak medicine gana nodanne siripaalayai,mahindai kiyala sarathwa bera ganne anu dunney

    hariyata yudde karala dinna wagey kathaawak thamai mekath