Font Awesome වලින් වැඩ ගමු

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Font Awesome වලින් වැඩ ගමු

    වෙබ් ඩිවලොපින් කරන අය ගොඩක් මේක දන්නවා ඇති. ඒත් මේවට අලුත් අයටත් දන්නේ නැති අයටත් මේක ප්‍රයෝජනවත් වෙයි.

    මම කියන්න යන්නේ පල්ලෙහා තියෙන රූපේ වගේ ලේසියෙන්ම වෙබ් අඩවියකට අයිකන් එකක් දාන විදිහ ගැන..


    nq6E2G8.png


    මුලින්ම Awesome Font වෙබ් අඩවියට ගිහින් අවශ්‍ය ෆයිල් එක ඩව්න්ලෝඩ් කර ගන්න.

    5ebGxVM.png


    ඊට පස්සෙ තමුන් වෙබ් සයිට් එක හදන ෆෝල්ඩර් එකට ෆයිල්ස් ටික කොපි කරන්න.

    STaDDVW.png


    ඊට පස්සෙ පල්ලෙහා රුපයේ විදිහට තමුන්ගේ html ෂිට් එකට ලින්ක් එක ඇඩ් කරන්නත් අමතක කරන්න එපා. font-awesome.css ෆයිල් එකේ ලින්ක් එක තමයි ඇඩ් කරන්න ඕනේ.

    9KEiFQT.png


    ඊට පස්සෙ නැවතත් ෆොන්ට් ආව්සම් වෙබ් අඩවියට ගිහින් තමන්ට අවශ්‍ය අයිකන් එක සර්ච් කර ගන්න.

    1Eykz24.png


    ----------------------------------------------------------------------------------------------

    xuc0ryU.png


    ඊට පස්සෙ අවශ්‍ය අයිකන් එක ඩබල් ක්ලික් කරලා කෝඩ් එක පල්ලෙහා විදියට කොපි කරගන්න. නැත්තම් මතක තියා ගන්න. :P

    uK5wKUx.png


    ඊට පස්සෙ පල්ලෙහා විදියට තමන්ට අවශ්‍ය තැන වචනෙට මුලින් හරි අගට හරි තැනට ගැලපෙන විදිහට හරි කැමති විදිහකට දා ගන්න.

    w1RlNer.png


    එතකොට පල්ලෙහා විදිහට අයිකන් එක ගානට වැටෙනවා..

    nq6E2G8.png


    :) අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාලා යන්න.

     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    oya file load karana wele image eka link kalanam iwarane.

    onna kiwwa gon kathawak.... dan image use karana kale iwarai ban... anika image damamada site ekatath bara wadi load wennath wela yanawa... anika image ekata wada meka quality... uba image dammoth bara wadi... dan hadanne retina walata ipahone 6s eke icon size eka norma icon eka wage 3x wenawa.... icon okkotama image danna giyoth hali soook..... :lol:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Load wena time adui machan self host karanne nathuwa , CDN use kala nam...:yes::yes:

    CDN use karanna epa..... uba SE kenekda lol....

    CDN use kalama risk godai...

    CDN down unoth uba moko karanne.... file missing unoth... upgrade unoth....

    dana magulak thamange server ekata dala karaganin... ane ban ubalath....