Font Awesome වලින් වැඩ ගමු
වෙබ් ඩිවලොපින් කරන අය ගොඩක් මේක දන්නවා ඇති. ඒත් මේවට අලුත් අයටත් දන්නේ නැති අයටත් මේක ප්‍රයෝජනවත් වෙයි.
මම කියන්න යන්නේ පල්ලෙහා තියෙන රූපේ වගේ ලේසියෙන්ම වෙබ් අඩවියකට අයිකන් එකක් දාන විදිහ ගැන..
මුලින්ම Awesome Font වෙබ් අඩවියට ගිහින් අවශ්‍ය ෆයිල් එක ඩව්න්ලෝඩ් කර ගන්න.
ඊට පස්සෙ තමුන් වෙබ් සයිට් එක හදන ෆෝල්ඩර් එකට ෆයිල්ස් ටික කොපි කරන්න.
ඊට පස්සෙ පල්ලෙහා රුපයේ විදිහට තමුන්ගේ html ෂිට් එකට ලින්ක් එක ඇඩ් කරන්නත් අමතක කරන්න එපා. font-awesome.css ෆයිල් එකේ ලින්ක් එක තමයි ඇඩ් කරන්න ඕනේ.
ඊට පස්සෙ නැවතත් ෆොන්ට් ආව්සම් වෙබ් අඩවියට ගිහින් තමන්ට අවශ්‍ය අයිකන් එක සර්ච් කර ගන්න.
----------------------------------------------------------------------------------------------
ඊට පස්සෙ අවශ්‍ය අයිකන් එක ඩබල් ක්ලික් කරලා කෝඩ් එක පල්ලෙහා විදියට කොපි කරගන්න. නැත්තම් මතක තියා ගන්න.
ඊට පස්සෙ පල්ලෙහා විදියට තමන්ට අවශ්‍ය තැන වචනෙට මුලින් හරි අගට හරි තැනට ගැලපෙන විදිහට හරි කැමති විදිහකට දා ගන්න.
එතකොට පල්ලෙහා විදිහට අයිකන් එක ගානට වැටෙනවා..
අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාලා යන්න.

Last edited: