Font Design ගැන ප්‍රශ්නයක්.

wapw

Well-known member
  • May 21, 2007
    655
    348
    63
    Yakkala, Ranala.
    Font Design ගැන ප්‍රශ්නයක්.

    Font Design ගැන දන්න අයට නම් මම මේ අහන්නෙ මොකක්ද කියල වැටහේවි. අනික් අයට තේරෙන්න නම් ටිකක් විස්තර කරන්න වෙනව. ඒකට නම් මට දැන් වෙලාව නැහැ.

    මට තියෙන ප්‍රශ්නය මේ පින්තූරවල තියෙන වින්‍යාසවල (Font structure) රතුවෙන් කොටුකර ඇති තනි character කීපයක් එකට සම්බන්ධ කරන characters හදාගන්නෙ කොහොමද කියන එක.

    13686659_10210513854908677_5041673244293687999_n.jpg
    13669756_10210513854948678_3891928773513152754_n.jpg

    මේ ගැන දන්න අය පොඩ්ඩක් විස්තර කරනවද?

    වෙබ්එකේ මේ ගැන දැනගන්න පුළුවන් ලින්ක් මොනවද?

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    89
    28

    මේක බලපන්

    Last edited: