තෑන්ක්ස් බන් . ඒත් මේක ෆ්‍රී එක මචන් ඕන ප්‍රො එක. මේකේ තියෙන්නෙ කැපිටල් අකුරු විතරයි.
Simple එකේ JPG එකක් නැද්ද? හයි කොලිටි එකක් තිබ්බ නම් ඒක වෙක්ටර් කරලා ගන්න තිබ්බ.තෑන්ක්ස් බන් . ඒත් මේක ෆ්‍රී එක මචන් ඕන ප්‍රො එක. මේකේ තියෙන්නෙ කැපිටල් අකුරු විතරයි.ප්‍රෝ එකේ දෙකම තියේ. මේ තියෙන්නෙ ෆොන්ට් එක.
View attachment 116518
khmada bn vector krnneSimple එකේ JPG එකක් නැද්ද? හයි කොලිටි එකක් තිබ්බ නම් ඒක වෙක්ටර් කරලා ගන්න තිබ්බ.
නෑ බන් උඩ තියෙන ඉමේජ් ටික විට්ගරයි තියෙන්නෙSimple එකේ JPG එකක් නැද්ද? හයි කොලිටි එකක් තිබ්බ නම් ඒක වෙක්ටර් කරලා ගන්න තිබ්බ.