http://www.elakiri.com/forum/showthread.php?t=1582982
මෙතන ඇති.. සයිබර් එකේ හැම එකාම ඔය ෆොන්ට් ගත්තෙ මගෙන් තමා..
ඉස්සර ලිව්වෙ FM සෙට් එකෙන් තමා හැම ලබ්බම..
දැන් හැඩ වැඩ දාලා ලියනවා.. යකෝ මීඩියාෆයර් එකෙන් විසිදාහ පැනල බාලා තියෙනවා ෆොන්ට් ටික.. කිරියෙ ත්‍රේඩ් එක හැර ලින්ක් ටික තව කොහේ හරි දාලා ඒ කියන්නෙ..
ඕවා සල්ලි දීලා ගන්න ඕන ෆොන්ට් ඩෝ..
කොමෙන්ට් එකක් දාහන්.. නැත්තං බඩ යනවා තොට..
ado mama gatta uba thread eka dapu dws wla me font eka eke tyda? mokdda nama hoyanna amrui mchan
