සොෆ්ට්වෙයාර් 1ක් ඇතුලෙ ඩේටා සේවෙ කරගන්න සිංහල සහ ටැමිල් ෆොන්ට්ස් 2ක් උවමනා කර තිබේ , යුනිකෝඩ් ෆොන්ට්ස් නම් නෙමෙයි..., ස්ටෑන්ඩර්ඩ් කීබෝර්ඩ් ලේඅවුට් තියෙන ෆොන්ට්ස් 2ක්. ඔබ කවුරු හෝ කෙනෙක් මේ පිලිබඳව දන්නේ නම්, කරුණාකර පහතින් කරුණු දක්වන්න...!! :yes: