e nisa wisikkanna dewal naහැමෝම මත්පැන් සහ සිගරට් බොන්නෙ නෑ. ඒකට කරන්න තියෙන්නෙ මත්පැන් සහ සිගරට් බීලා ලෙඩ වෙන අයිට සල්ලි දීල බෙහෙත් ගන්න ක්රමයක් හදන එක. එතකොට බොන්න ඕනෙම උන් බොයි මත්පැන් සහ සිගරට් බොන්න සල්ලි තියෙනවානම් බෙහෙත් ගන්නත් සල්ලි ඇතිනේ?නිකන් දෙන්න ඕනි නෑ කාටවත මුකුත්..මත්පැන් සහ සිගරට් නිස හැදෙන ලෙඩවලට බෙහෙත් කරන්න සල්ලි ගන්න ඕනි
ow bn nkn kanna balan inna ewun gana nam wadi thamaඅපේ එවුන් සල්ලි වලට ගන්නේ නැතුව හවස් වෙනකන් ඉඳියි නිකන් කන්න බලාගෙන. ආධාර පික්කොනේ ඉන්නේ ......
නිකන් දෙන්න ඕනි නෑ කාටවත මුකුත්..මත්පැන් සහ සිගරට් නිස හැදෙන ලෙඩවලට බෙහෙත් කරන්න සල්ලි ගන්න ඕනි
වැරැද්දක් කියනව නෙමේ... හිතන්න දෙයක්....හැමෝම මත්පැන් සහ සිගරට් බොන්නෙ නෑ. ඒකට කරන්න තියෙන්නෙ මත්පැන් සහ සිගරට් බීලා ලෙඩ වෙන අයිට සල්ලි දීල බෙහෙත් ගන්න ක්රමයක් හදන එක. එතකොට බොන්න ඕනෙම උන් බොයි මත්පැන් සහ සිගරට් බොන්න සල්ලි තියෙනවානම් බෙහෙත් ගන්නත් සල්ලි ඇතිනේ?
බොන අය බිව්ව එක අවුලක් නෑ බන්..බොන අය බීලා ආතල් ගන්නයි.උන්ගේ පව්වලට අපි ගෙවන්නයි බෑනේ..මත්පැන් නිසා ඇතිවෙන ලෙඩවලට සල්ලි ගන්න ඕනි.වැරැද්දක් කියනව නෙමේ... හිතන්න දෙයක්....
සෑම රජයක්ම අයවැයෙන් මිළ වැඩිකරන්නෙ -
රාජ්ය ආදායමෙන් සැලකිය යුතු ප්රතිශතයක් සුරා බදු ලෙස ලැබෙන නිසා..
https://www.lankadeepa.lk/news/මත්පැන්-අලෙවිසල්-වසා-තැබීමෙන්-රජයට-කෝටි-16-000-පාඩුවක්/101-598329
මත්පැන් අලෙවිසල් වසා තැබීමෙන් රජයට කෝටි 16,000 පාඩුවක්
නිරෝධායන ඇඳිරි නීතිය ක්රියාත්මක වන කාලයේදී මත්පැන් අලෙවිසල් වසා දැමීමට සිදුවීමෙන් රජයට රුපියල් කෝටි දහ සය දහස් එක සියයක පාඩුවක් සිදුවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම් .ජේ ගුණසිරි මහතා පවසයි.