Food Bank එකක් තිබ්බ නම්...

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    නිකන් දෙන්න ඕනි නෑ කාටවත මුකුත්..මත්පැන් සහ සිගරට් නිස හැදෙන ලෙඩවලට බෙහෙත් කරන්න සල්ලි ගන්න ඕනි
    හැමෝම මත්පැන් සහ සිගරට් බොන්නෙ නෑ. ඒකට කරන්න තියෙන්නෙ මත්පැන් සහ සිගරට් බීලා ලෙඩ වෙන අයිට සල්ලි දීල බෙහෙත් ගන්න ක්‍රමයක් හදන එක. එතකොට බොන්න ඕනෙම උන් බොයි මත්පැන් සහ සිගරට් බොන්න සල්ලි තියෙනවානම් බෙහෙත් ගන්නත් සල්ලි ඇතිනේ?
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නිකන් දෙන්න ඕනි නෑ කාටවත මුකුත්..මත්පැන් සහ සිගරට් නිස හැදෙන ලෙඩවලට බෙහෙත් කරන්න සල්ලි ගන්න ඕනි
    හැමෝම මත්පැන් සහ සිගරට් බොන්නෙ නෑ. ඒකට කරන්න තියෙන්නෙ මත්පැන් සහ සිගරට් බීලා ලෙඩ වෙන අයිට සල්ලි දීල බෙහෙත් ගන්න ක්‍රමයක් හදන එක. එතකොට බොන්න ඕනෙම උන් බොයි මත්පැන් සහ සිගරට් බොන්න සල්ලි තියෙනවානම් බෙහෙත් ගන්නත් සල්ලි ඇතිනේ?
    වැරැද්දක් කියනව නෙමේ... හිතන්න දෙයක්....
    සෑම රජයක්ම අයවැයෙන් මිළ වැඩිකරන්නෙ -
    රාජ්‍ය ආදායමෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් සුරා බදු ලෙස ලැබෙන නිසා..

    https://www.lankadeepa.lk/news/මත්පැන්-අලෙවිසල්-වසා-තැබීමෙන්-රජයට-කෝටි-16-000-පාඩුවක්/101-598329

    මත්පැන් අලෙවිසල් වසා තැබීමෙන් රජයට කෝටි 16,000 පාඩුවක්​

    නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලයේදී මත්පැන් අලෙවිසල් වසා දැමීමට සිදුවීමෙන් රජයට රුපියල් කෝටි දහ සය දහස් එක සියයක පාඩුවක් සිදුවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම් .ජේ ගුණසිරි මහතා පවසයි.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස

    බොන අය බිව්ව එක අවුලක් නෑ බන්..බොන අය බීලා ආතල් ගන්නයි.උන්ගේ පව්වලට අපි ගෙවන්නයි බෑනේ..මත්පැන් නිසා ඇතිවෙන ලෙඩවලට සල්ලි ගන්න ඕනි.
     
    • Like
    Reactions: B.Chat and ElaBaba

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    අරක්කු බොන එවුන් තමා වැඩිම ආදායම රජයට දෙන්නේ... ඒක නිසා අරක්කු බොන එවුන්ට වෙනම සැප වාට්‍ටු හදන්න ඕනේ... තව ලඩ වෙලා ඉන්න කාලේ කාට හරි බොන්න ඕනේ නම් රජයෙන් සේලයින් වෙනුවට උන්ට අරක්කු දෙන්න ඕනේ.. රජයේ සේවකයොන්ට පැන්ශන් එක වගේ ,වයසට ගියාම අරක්කුගන්න දීමනාවක් දෙන්න ඕනේ....ජීවිත කාලයෙන අවුරුදු 30ක් 40ක් ගන්න පඩියෙන් බාගයකටත් වඩා රජයට දීලා රටේ දෙන්නේ වෙන කවුද?? බොන විරුවෝ නෙමේද?? උබලට මේවා පේන් නෑ...