මචන්ලා Marriott Global F&B Competition එකට අපේ කොල්ලෙක් ලස්සන Cocktail එකක් දාලා තියනවා. අපේ කොල්ලෙක් නිසාත් ලෝකෙම උන් තරඟ කරන නිසාත් අපේ කොල්ලව උඩට ගමුද?
පහල ලින්ක් එකෙන් යන්න මචන් දැනට ඉන්නේ 04 වෙනි පේජ් එකේ.
විනාඩි දෙකක් අරන් කැමති උන් සාධාරණයක් කරපල්ලා මචන්ලා. 

VOTE HIM
Last edited:
