මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

KDH

Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ

    යුද්දය ගැන පොත් ලියූවන් යුද රහස් හෙලි කරලා.. නීතිය ක‍්‍රියාත්මක කල යුතුයි.. යුද්දය ගැන මං ඇත්තම පොත ලියනවා..

    මෙraට පැවති යුද්දය ගැන ඇතැමුන් විසින් ලියා ඇති කෘති මගින් යුද රහස්‌ හෙළිකර ඇති බව ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඞ් මාසල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    එම නිසා එම පොත්වල කතුවරැුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යයිද පවසන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා යුද්දයට නායකත්වය දුන් හමුදාපතිවරයා ලෙස තමන් යුද්දය පිළිබදව සැබෑ තොරතුරු හෙලි කරමින් පොතක් ලියන බවද පැවසීය.

    2017 වසරේදී එලිදැක්වීමට බලාපොරොත්තු වන එම කෘතියට දේශපාලනය සම්බන් කර නොගන්නා බවද ඔහු පවසයි.

    iiX5O0u.png

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    කලවැද්දා නහින්නේ කට නිසාය

    හ්ම්ම්ම්....
    යුද්ධයක් දිනපු හමුදාවක් පාලනය කරපු හමුදාපතිවරයෙක් කියන්නේ නිකම්ම මෝඩයෙක් නෙමෙයි.. "ප්‍රභාකරන් මැරුණෙ නැත්තං යුද්ධේ තාම ඉවර නෑ" කියල සරත් ෆොන්සේකා කමල් ගුණරත්නට කිව්වේ ලොකු දැක්මක් තිබුණ නිසා..

    ඒත් දේශපාලනේ නිසා මිනිහා පිස්සෙක් උණා.. කියන්න ඕනෙ මොකද්ද, නොකියන්න ඕනේ මොකද්ද කියන දේ ගැන මිනිහට අවබෝධයක් නෑ..:no:

    හමුදාපති වරයෙක් දෙන අණ සෙබලු පිළිගත්තට සාමාන්‍ය මිනිස්සු ඒකට සූදානම් නෑ, සාමාන්‍ය මිනිස්සුන්ට හමුදා පුහුණුවක් නැති නිසා.. සරත් ෆෝන්සෙකා මහත්තයා එතනත් වරද්ද ගත්තා..:(

    එතුමගෙ හැම දේෂපාලන කතාවක්ම හරියට දැඩි නියෝගයක් වගේ.. විරුද්ධ වෙන අය දිහා බලන්නේ සතුරු විදිහට.. විරුද්ධවාදින්ව විනාශ කරන එක තමයි යුධ හමුදාපතිවරයෙක් විදිහට එතුමගේ රාජකාරිය වෙලා තිබුණේ අවුරුදු ගාණක් යනකන්.. යුධහමුදාපති වරයා විදිහට ඒ දැඩි බව එතුමට අවශ්‍යයි.. දිනපු යුද්ධය පිටිපස්සේ ඒ
    තිබුණ දැඩි බවත් ලොකු හයියක් වෙන්න ඇති යුද්ධය දිනන්න..:dull:

    දේශපාලන වශයෙන් විරුද්ධ වෙන අයටත් එතුමා යුධ හමුදාපති වෙන්න ගියා අනවශ්‍ය කතන්දර පවා කිය කිය.. දැන්වත් සද්ද නැතුව හිටියනම් ඉතුරු වෙලා තියෙන ගෞරවය හරි රැක ගන්න තිබුණා..:(
     
    • Like
    Reactions: KDH

    :yes::yes::yes::yes:

    පට්ට කතාව

    ++++
     
    • Like
    Reactions: richlife

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    ඒ වෙනකොට, හතර වෙනි ඊලාම් යුද්ධයෙන් පමණක්‌, අවුරුදු දෙකයි මාස නවයක්‌ ඇතුළත, අපේ පන්දාස්‌ නවසිය ගාණක්‌ මැරිලා, විසිනවදාස්‌ ගණනක්‌ තුවාල වෙලා ඉවරයි.

    මේ කොල්ලෝ මරණ සහතිකය අතේ තියාගෙන අවුරුදු ගණනාවක්‌ පුරා උදේට නැගිටපු උදවිය.

    me kapakireema dawasak awathure yaida