Food City එකේ හාල් අද

lilman

Well-known member
  • May 10, 2009
    40,905
    54,464
    113
    Colombo
    ඵහෙම වුනානම් උඹටත් මතක් වෙයි නේද බයි ජෙප්පෝ..😹😹

    වහල් ජෙප්පෙක් වෙන්න කලින් ඒ කාලේ තැරි බයිය නේ..😹😹😹

    අඩෝ ජෙප්පන්ටත් වැඩිය ජෙප්පො ගැන හොයන්නෙ උඹලනෙ බන් :lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    අඩෝ ජෙප්පන්ටත් වැඩිය ජෙප්පො ගැන හොයන්නෙ උඹලනෙ බන් :lol:

    අැයි තෝ හිතුවද ජෙප්පෝ විතරයි මේ රටේ ඉන්නේ කියලා ගොබ්බ ජෙපි බයියා😹😹😹
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    cartoon017gossiplankanews.jpg

    [/QUOTE]
    හිනා යකෝ එකට නන්. 🤭🤭
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,380
    113
    ගබඩා වල හාල් හාමුල ගබඩා කලේ නෑනෙ.ඉතින් හදිසි ආපදාවක් ආපුවම හිඟයක් එනව.ජෙප්පන්ට මැජික් පෙන්වන්න බෑනෙ.
    Pennanne puluwan kiwa neda chande kale? Mata nikan ehema matakayak tiyenawa wage
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    ඔක්කොම.
    මම නඩු කන්නේ නෑ, සම්බා හරි සම්බා කැකුළු හරි ගන්නේ,
    බල්ලන්ට රතු කැකුළු ගන්නේ... ඔක්කොම එහෙම තමා 3Kg.

    කිරි සම්බා පැකට් තියනවා 5Kg
    Cargills eke kirala ganna puluwan samba eka ganna epa

    Genath haduwa patta gandai
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,265
    36,332
    113
    කෑගල්ල
    ballanta සීනි අමාරුවද
    නෑ බං එහෙම හිතලා තමා ගෙන්නේ, ඒ උනාට ගෑනි ඔවා මාරු කරලා උයන්න් උයනකොට. දවසක් දෙකක් යනකොට බල්ලොයි මායි දෙකම රතු හාල්, එක්කෝ බල්ලෝ සම්බා මම රතු හාල්.

    ඔන්න ඕක නිසා තාම කිරි සම්බා ගේන්නේ නැත්තේ, නැතිව 1300 දෙන්න බැරිව නෙමේ.. සතියට 25000ක් විතර වියදම් කරන එකේ ඔය වැඩි වෙන 150 මොකක්ද? :lol: :lol:
     
    • Like
    Reactions: Gal_banisa

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    උබලම චන්දෙ දීලා දැන් කිය්නවන්න ඕනේ නැ , දන් ඉතින් අවරුදු 5 මෙහෙම් තමා, කොරගත්ත විනාසයක් ද මන් දා

    එක්කෙනාට 3Kg දෙන්නේ... :lol: :lol:


    යකෝ නන්දේ අපිට 5ක් දුන්නා...​

     
    • Haha
    Reactions: kasun090354t