Food city vs Hardware

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,611
    3,337
    113
    ප්‍රධාන පාරක ඉදලා 1 km වගේ දුරින් හාඩ්වෙයාර් එකක් දාන එකද ?

    එකක් දාන එකද හොද ??කඩවල් තීනවා ගොඩක්...ප්‍රදාන පාරේ හාඩ්වෙයාර් තීනවා...

    Profitable and low risk wenne mokakda....????

    Food city dala minissu awe nethoth.....loss wenawane ....

    Podi adahasak ganna beluwe machanla....

    Thank you
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    Hardware danawa nam customer base ekak thiyenna one neda? mokada minissu badu ganne purudu than walinne. ubata oya contract karana aya ita passe oya basla ehema tikak allagena wade karanna puluwan nam goda.
    foodcity nam laga nisa ewi. eth tharage wadiyi. ikmanata stock iwara kara ganna wenawa.
     
    • Like
    Reactions: reddit

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,611
    3,337
    113
    Hardware danawa nam customer base ekak thiyenna one neda? mokada minissu badu ganne purudu than walinne. ubata oya contract karana aya ita passe oya basla ehema tikak allagena wade karanna puluwan nam goda.
    foodcity nam laga nisa ewi. eth tharage wadiyi. ikmanata stock iwara kara ganna wenawa.
    Stock iwara karaganna muladi amaruwei kiyalai food city baya..anika minissu purudu wenna kalayak yanna puluwanne.hardware karana aya innawa 2k 3k ..samanawa wage business tinawa ewa hebei main road tinne.mata nam hardware field customer base nee....
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ape paththte hardware ekak damma machn nikan ubata athulata gihin thorala balala ganna puluwn shopping kranwa wage.. masa 2k yanna kalin hoda customer base ekak haduna mokda a wage hardware store ekak kalin me pathhte tibbe nathi nisa.
    mokak hari hoda widiyak balpn. jaya wawa.!
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,611
    3,337
    113
    ape paththte hardware ekak damma machn nikan ubata athulata gihin thorala balala ganna puluwn shopping kranwa wage.. masa 2k yanna kalin hoda customer base ekak haduna mokda a wage hardware store ekak kalin me pathhte tibbe nathi nisa.
    mokak hari hoda widiyak balpn. jaya wawa.!
    E wage deyak hodai neda ...foodcity baya badu narak wena nisa minissu awe nethoth
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    785
    1,260
    93
    Guess
    mehemai, ubalage paththe hardware wala competition eka balapan,

    wate pite hardware wala tharage wadi nam oluwa ussanna amarui, ethakota base eka hadenna awuruddak dekak yanawa.

    mokada established hardware ganna quanity anuwa discount hambawenawa wadi. ethakota competition eka wadi unama un podi margin thiyan badu denawa, ethakota aluth hardware ekak widiyata apita e price gannath ba, oluwa ussannath amarui e hinda.

    mama nam kiyanne food city walata wada hardware walata yanawanam hodai, mokada margins hodai, foodcity karala ehema loku margins ganna ba
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඉස්සෙල්ල market research එකක් කරන්න, ෆූඩ් සිටි එකක් ද, හාඩ්වේයා එකක් ද, නැත්නම් වෙනත් සර්විස් සෙක්ටර් එකේ දෙයක්ද හොඳ කියල. ඊටපස්සේ තමා ප්ලෑන් කරන්න ඕන බිස්නස් එක කරන හැටි.

    ඉන්න පැත්තේ මිනිස්සු සල්ලි වියදම් කරන්න පුළුවන් මධ්‍යම පාන්තික වගේ එවුන් නම් ෆූඩ් සිටි එකක් හොඳයි, ඉඩම ගොඩක් ඉඩ තියෙන්න ඕන, වාහන පාක් කරන්න ඉඩක් ඕන, හැබැයි මේකට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ඕන. සාමාන්‍ය ගම්බද පැත්තක් නම් ෆූඩ් සිටි එකකට වඩා ජෙනරල් ස්ටෝ එකක් හොඳයි, එතනදී ගමේ මිනිස්සු අඳුනාගෙන ඉන්න ඕන, මොකද එහෙම කඩයක් කරද්දී ණය පොතක් පවත්වාගෙන යන්න ඕන වෙන නිසා (මේ ජෙනරල් ස්ටෝ එක කඩේ තමයි අමාරුම බිස්නස් එක, අල්ලාගෙන යන්න ඕන.) ණය නොදී බිස්නස් කරන්න කියල හිතුවට කඩයක් කරද්දී මූලිකම අවශ්‍යතාව ණය පොතක් හරියට පවත්වාගෙන යාම, ණය ට බඩු අරගෙන මාසේ පඩියට ගෙවන එවුන් කීපදෙනෙක් අල්ලාගත්තොත් කඩේට හොඳයි, හොඳට බිස්නස් කෙරෙනවා.

    ඉන්න පැත්තේ ගොඩක් අලුතෙන් ගෙවල් හැදෙනවා නම් වේගෙන් දියුණුවෙන පැත්තක් නම් හාඩ්වෙයා එකක් හොඳයි, එක ගෙයක් කියන්නෙත් මිලියන ගානක ඉන්වෙස්ට්මන්ට් එකක් නේ, සාමාන්‍යයෙන් හාඩ්වෙයා එක රිස්ක් එක අඩු බිස්නස් එකක්, පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ ඒ පැත්තේ හොඳින් තහවුරු වුනු හාඩ්වෙයා තියෙනවා නම් ටිකක් අමාරු වේවි.

    එහෙමත් නැත්නම් ඒ පැත්තේ අඩුවෙන් තියෙන සර්විස් මොනවද කියල බලල ඒ දෙය කරන්න, මෝටර් බයික් සර්විස් කරන තැනක්, තේ කඩයක්, බේකරි එකක්, එළවලු කඩයක්, සැලූන් එකක්, අක්වෙරියම් එකක්, මල් විසිතුරු ශාක විකුණන තැනක්, වගේ ඕනෑම දෙයක්.

    මොන බිස්නස් එක කලත් ගෝලයෝ දාල කරවන්න යන්න එපා, තමන් ඒ ගැන හොඳට දැනගෙන ඉන්න ඕන, නැත්නම් ටික කාලෙකින් බිස්නස් එක වහෙවී.

    ගූඩ් ලක්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,611
    3,337
    113
    ඒ කියන්නේ කිලෝමීටරයක් දුරට ගියාම හාඩ්වෙයාර් එකක් තියෙනවද?
    1.5km wage yanna ona...

    Gewal okkoma wage mee paththe hadala tinne bare land nee mee hariye ahema prashnekuth tinawa

    ඉස්සෙල්ල market research එකක් කරන්න, ෆූඩ් සිටි එකක් ද, හාඩ්වේයා එකක් ද, නැත්නම් වෙනත් සර්විස් සෙක්ටර් එකේ දෙයක්ද හොඳ කියල. ඊටපස්සේ තමා ප්ලෑන් කරන්න ඕන බිස්නස් එක කරන හැටි.

    ඉන්න පැත්තේ මිනිස්සු සල්ලි වියදම් කරන්න පුළුවන් මධ්‍යම පාන්තික වගේ එවුන් නම් ෆූඩ් සිටි එකක් හොඳයි, ඉඩම ගොඩක් ඉඩ තියෙන්න ඕන, වාහන පාක් කරන්න ඉඩක් ඕන, හැබැයි මේකට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ඕන. සාමාන්‍ය ගම්බද පැත්තක් නම් ෆූඩ් සිටි එකකට වඩා ජෙනරල් ස්ටෝ එකක් හොඳයි, එතනදී ගමේ මිනිස්සු අඳුනාගෙන ඉන්න ඕන, මොකද එහෙම කඩයක් කරද්දී ණය පොතක් පවත්වාගෙන යන්න ඕන වෙන නිසා (මේ ජෙනරල් ස්ටෝ එක කඩේ තමයි අමාරුම බිස්නස් එක, අල්ලාගෙන යන්න ඕන.) ණය නොදී බිස්නස් කරන්න කියල හිතුවට කඩයක් කරද්දී මූලිකම අවශ්‍යතාව ණය පොතක් හරියට පවත්වාගෙන යාම, ණය ට බඩු අරගෙන මාසේ පඩියට ගෙවන එවුන් කීපදෙනෙක් අල්ලාගත්තොත් කඩේට හොඳයි, හොඳට බිස්නස් කෙරෙනවා.

    ඉන්න පැත්තේ ගොඩක් අලුතෙන් ගෙවල් හැදෙනවා නම් වේගෙන් දියුණුවෙන පැත්තක් නම් හාඩ්වෙයා එකක් හොඳයි, එක ගෙයක් කියන්නෙත් මිලියන ගානක ඉන්වෙස්ට්මන්ට් එකක් නේ, සාමාන්‍යයෙන් හාඩ්වෙයා එක රිස්ක් එක අඩු බිස්නස් එකක්, පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ ඒ පැත්තේ හොඳින් තහවුරු වුනු හාඩ්වෙයා තියෙනවා නම් ටිකක් අමාරු වේවි.

    එහෙමත් නැත්නම් ඒ පැත්තේ අඩුවෙන් තියෙන සර්විස් මොනවද කියල බලල ඒ දෙය කරන්න, මෝටර් බයික් සර්විස් කරන තැනක්, තේ කඩයක්, බේකරි එකක්, එළවලු කඩයක්, සැලූන් එකක්, අක්වෙරියම් එකක්, මල් විසිතුරු ශාක විකුණන තැනක්, වගේ ඕනෑම දෙයක්.

    මොන බිස්නස් එක කලත් ගෝලයෝ දාල කරවන්න යන්න එපා, තමන් ඒ ගැන හොඳට දැනගෙන ඉන්න ඕන, නැත්නම් ටික කාලෙකින් බිස්නස් එක වහෙවී.

    ගූඩ් ලක්
    Machan godakma gewal tinawa..perch 7k 10k wage idam wala...bare land nam neee...ahema akak tinawa
    ------ Post added on Jan 23, 2021 at 5:42 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    මම හිතන්නෙ food city එක ලේසියි සහ ලාබයි කියලා
    හාඩ් වෙයා එකක් උනාම සෑහෙන්න බඩු ගැන දැනගන්න ඕන, නිකමට බලපන් හාඩ්වෙයා එකකින් එතන තියන ඕනම බඩුවක් ගැන අහපු ගමන් යූස් කරන හැටි ඉඳන් සේරම විස්තර එහෙම කියනවා
    අනික ඉන්වෙස්ට්මන්ට් එක ලොකුයි, පාඩුවක් නම් වෙන්නෙ නැහැ
    තව හාඩ්වෙයා වලින් ලොකුවට බඩු ගන්න එවුන් ගන්නෙ අනිවාර්යෙන් ගල් වැලි යකඩ සිමෙන්ති එහෙම තියනවා නම් තමයි, කවුරු උනත් ඕව ගන්න තැනින් තමයි අනෙක් බඩු ගන්නෙත්
    තව ඕව ඩිලිවර් කරන්නත් ඕන, ඒවට වාහන ඕන, පුරවන්න ලෝඩර් අනම් මනම් ඕන, ලාබ තිබ්බට හොඳ ගානක් හොයන්න ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙන්න ඕන නේ
    මගේ ගෙදර හදපු වෙලේ ස්ලැබ් එකකට + රිටේනින් වෝල් එකකට යකඩ විතරක් 1M වල විතර ඕන උනා, ලඟ හාඩ්වෙයා තිබ්බට උන්ට ඉක්මනට් ඒ තරම් යකඩ දෙන්න තිබ්බෙ නැහැ, අපි ඒ සැරේ දුර තැනිකින් ගත්තෙ, ලඟ හාඩ්වෙයා තිබ්බත් අර දුර එකෙන් ගල් වැලි සිමෙන්ති බඩුත් ගත්තා, හේතුව උනේ උන් ලඟ යකඩ තිබ්බ එක විතරයි, ගනන් එහෙම ලඟ තැනයි දුර තැනයි වෙනසක් නැහැ

    හැබැයි food city එක ලාබයි, stock keeping එකත් එක්කම තියන POS සිස්ටම් එකක් වගේ දැම්මා නම්/CCTV ගැහුවා නම් කඩේ ඉන්න එකා අමු හොරෙක් උනත් බය වෙන්න දෙයක් නැහැ, අහු වෙනවා, අනික දැන් හැම මිනිහම කැමතියි සුපර් මාකට් ස්ටයිල් එකේ කඩ වලින් බඩු ගන්න
    හන්දියක් හන්දියක් ගානෙ පොඩි සුපර්මාකට් දාන්න ඒකයි, ගොඩක් ඒවයෙ කරන්නෙ හාල්, ළූණු, හාල්මැස්සො, පරිප්පු, ලුණු වගේ ඒව පොඩිම ගානක් තියන් අඩුවට දෙනවා, ඒව අත්‍යවශ්‍ය නිසා මිනිස්සු එනවා ඒව ගන්නම, එතකොට කඩේ තියන අනෙක් බඩු විකිනෙන එකෙන් තමයි ගොඩක් දුරට ලාබෙ එන්නෙ
    මම ඉන්න තැනට කිලෝමිටර් 3ක් විතර ඈතින් ඔහොම කඩයක් දාල තියනවා, ඒක නිසා වටේ තිබ්බ සේරම පොඩි කඩ වැහෙන තරමටම කෙල උනා, එතන ඉඳන් කිලෝමිටරයක් විතර ගියාම කාගීල්ස් ෆුඩ් සිටි එකත් තියනවා, ඒත් මිනිස්සු අර ගමේ එකටම යනවා. දැන් හවසට එහෙම බඩු ගන්න ගියාම කවුන්ටරේ පෝලිමේ ඉන්න ඕන,
    මේක පැත්ත අනුව වෙනස් වෙන්න පුලුවන් හැබැයි මට තේරෙන විදියට මේ වැඩේ ලාබයි මොකද කන බොන බඩු කවදාවත් විකිනෙන එක නතර වෙන්නෙ නැහැනේ.
     
    • Like
    Reactions: LPMAC