Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Today at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Buy & Sell (Biz Product/Services)
Food city vs Hardware
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සෙල්ල market research එකක් කරන්න, ෆූඩ් සිටි එකක් ද, හාඩ්වේයා එකක් ද, නැත්නම් වෙනත් සර්විස් සෙක්ටර් එකේ දෙයක්ද හොඳ කියල. ඊටපස්සේ තමා ප්ලෑන් කරන්න ඕන බිස්නස් එක කරන හැටි.

ඉන්න පැත්තේ මිනිස්සු සල්ලි වියදම් කරන්න පුළුවන් මධ්‍යම පාන්තික වගේ එවුන් නම් ෆූඩ් සිටි එකක් හොඳයි, ඉඩම ගොඩක් ඉඩ තියෙන්න ඕන, වාහන පාක් කරන්න ඉඩක් ඕන, හැබැයි මේකට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ඕන. සාමාන්‍ය ගම්බද පැත්තක් නම් ෆූඩ් සිටි එකකට වඩා ජෙනරල් ස්ටෝ එකක් හොඳයි, එතනදී ගමේ මිනිස්සු අඳුනාගෙන ඉන්න ඕන, මොකද එහෙම කඩයක් කරද්දී ණය පොතක් පවත්වාගෙන යන්න ඕන වෙන නිසා (මේ ජෙනරල් ස්ටෝ එක කඩේ තමයි අමාරුම බිස්නස් එක, අල්ලාගෙන යන්න ඕන.) ණය නොදී බිස්නස් කරන්න කියල හිතුවට කඩයක් කරද්දී මූලිකම අවශ්‍යතාව ණය පොතක් හරියට පවත්වාගෙන යාම, ණය ට බඩු අරගෙන මාසේ පඩියට ගෙවන එවුන් කීපදෙනෙක් අල්ලාගත්තොත් කඩේට හොඳයි, හොඳට බිස්නස් කෙරෙනවා.

ඉන්න පැත්තේ ගොඩක් අලුතෙන් ගෙවල් හැදෙනවා නම් වේගෙන් දියුණුවෙන පැත්තක් නම් හාඩ්වෙයා එකක් හොඳයි, එක ගෙයක් කියන්නෙත් මිලියන ගානක ඉන්වෙස්ට්මන්ට් එකක් නේ, සාමාන්‍යයෙන් හාඩ්වෙයා එක රිස්ක් එක අඩු බිස්නස් එකක්, පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ ඒ පැත්තේ හොඳින් තහවුරු වුනු හාඩ්වෙයා තියෙනවා නම් ටිකක් අමාරු වේවි.

එහෙමත් නැත්නම් ඒ පැත්තේ අඩුවෙන් තියෙන සර්විස් මොනවද කියල බලල ඒ දෙය කරන්න, මෝටර් බයික් සර්විස් කරන තැනක්, තේ කඩයක්, බේකරි එකක්, එළවලු කඩයක්, සැලූන් එකක්, අක්වෙරියම් එකක්, මල් විසිතුරු ශාක විකුණන තැනක්, වගේ ඕනෑම දෙයක්.

මොන බිස්නස් එක කලත් ගෝලයෝ දාල කරවන්න යන්න එපා, තමන් ඒ ගැන හොඳට දැනගෙන ඉන්න ඕන, නැත්නම් ටික කාලෙකින් බිස්නස් එක වහෙවී.

ගූඩ් ලක්

[QUOTE="Walter Hartwell White, post: 26075192, member: 576057"] ඉස්සෙල්ල market research එකක් කරන්න, ෆූඩ් සිටි එකක් ද, හාඩ්වේයා එකක් ද, නැත්නම් වෙනත් සර්විස් සෙක්ටර් එකේ දෙයක්ද හොඳ කියල. ඊටපස්සේ තමා ප්ලෑන් කරන්න ඕන බිස්නස් එක කරන හැටි. ඉන්න පැත්තේ මිනිස්සු සල්ලි වියදම් කරන්න පුළුවන් මධ්‍යම පාන්තික වගේ එවුන් නම් ෆූඩ් සිටි එකක් හොඳයි, ඉඩම ගොඩක් ඉඩ තියෙන්න ඕන, වාහන පාක් කරන්න ඉඩක් ඕන, හැබැයි මේකට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ඕන. සාමාන්‍ය ගම්බද පැත්තක් නම් ෆූඩ් සිටි එකකට වඩා ජෙනරල් ස්ටෝ එකක් හොඳයි, එතනදී ගමේ මිනිස්සු අඳුනාගෙන ඉන්න ඕන, මොකද එහෙම කඩයක් කරද්දී ණය පොතක් පවත්වාගෙන යන්න ඕන වෙන නිසා (මේ ජෙනරල් ස්ටෝ එක කඩේ තමයි අමාරුම බිස්නස් එක, අල්ලාගෙන යන්න ඕන.) ණය නොදී බිස්නස් කරන්න කියල හිතුවට කඩයක් කරද්දී මූලිකම අවශ්‍යතාව ණය පොතක් හරියට පවත්වාගෙන යාම, ණය ට බඩු අරගෙන මාසේ පඩියට ගෙවන එවුන් කීපදෙනෙක් අල්ලාගත්තොත් කඩේට හොඳයි, හොඳට බිස්නස් කෙරෙනවා. ඉන්න පැත්තේ ගොඩක් අලුතෙන් ගෙවල් හැදෙනවා නම් වේගෙන් දියුණුවෙන පැත්තක් නම් හාඩ්වෙයා එකක් හොඳයි, එක ගෙයක් කියන්නෙත් මිලියන ගානක ඉන්වෙස්ට්මන්ට් එකක් නේ, සාමාන්‍යයෙන් හාඩ්වෙයා එක රිස්ක් එක අඩු බිස්නස් එකක්, පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ ඒ පැත්තේ හොඳින් තහවුරු වුනු හාඩ්වෙයා තියෙනවා නම් ටිකක් අමාරු වේවි. එහෙමත් නැත්නම් ඒ පැත්තේ අඩුවෙන් තියෙන සර්විස් මොනවද කියල බලල ඒ දෙය කරන්න, මෝටර් බයික් සර්විස් කරන තැනක්, තේ කඩයක්, බේකරි එකක්, එළවලු කඩයක්, සැලූන් එකක්, අක්වෙරියම් එකක්, මල් විසිතුරු ශාක විකුණන තැනක්, වගේ ඕනෑම දෙයක්. මොන බිස්නස් එක කලත් ගෝලයෝ දාල කරවන්න යන්න එපා, තමන් ඒ ගැන හොඳට දැනගෙන ඉන්න ඕන, නැත්නම් ටික කාලෙකින් බිස්නස් එක වහෙවී. ගූඩ් ලක් [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom