Food Delivery in China සුද්දත් කොර 🫠🫠🫠

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඕක ඉන්දියන් කාරයෝ ඉන්න රටක කළා නම් බිමට බාන්න කලින් උස්සන් දුවන්නේ. උබර් ඊට්ස් ඕඩර් උස්සන හැටියට උන්ට ඕක මොකද්ද :lol:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,642
    8,840
    113
    kandy
    කොහොමද pickme එක මෙහෙම Deliver කරනකොට . .
    වැඩිය හිතන්න එපා ..එච්චර කල් අපි ඉන්නේ නෑ :lol:
     
    • Love
    Reactions: dayt0na

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    අපෝ වැඩක් නෑ ඕව අරන් පලයන්. :growl: සුදු මහත්තුරුන්ගේ තාස්සනේ, නවීන විද්‍යාවේ තියෙන flavor එක මේකෙ නෑ. මේව නිදහසේ සිතන ගමන් හදන දේවල් නෙමෙයි.
     
    • Love
    Reactions: dayt0na

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Technology eka thiyenawa bn unge ratawalath. eth karanna ba, lankawa wage thamai drone eka awa gaman package ekai drone ekai dekama ussan duwai :lol:
     
    • Love
    Reactions: dayt0na