Food festival

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,230
    21,084
    113
    ටිකටුත් අරන් වැඩිමිලට කන්න යන ගොන් උට්ටලා. 😂😂😂 ගාල්ලෙ කොටුවෙත් තියෙනවා. පැත්ත පලාතෙ ගියේ නෑ මම නම්. FB දාන්න ගොඩේ පොස් පීපල්ස් ලට හොදයි. 😂😂😂😂
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,617
    40,190
    113
    පොරකාල තමන්ගෙ බඩ පුරවගන්න එකනෙ පොඩි කාලේ ඉඳන් අපිට ඉස්කෝලේ කැන්ටිමෙන් පුරුදු කරේ. උන් ලොකු වෙලා කරන්නෙත් ඒකම තමයි. ගංවතුරක් ආවම කෑම ඔතන් ඇඳුම් උස්සන් යන්නෙ ඕකුන්ගෙ තියෙන හොඳක් නිසාම නෙවෙයි. එහෙම දෙයක් දැක්කම උන් වැඩ කරන්න පුරුදුවෙලා තියෙන්න එහෙමයි. ඒ වගේම තමයි දන්සැලේ පෝලිමේ ගිහින් කාලා කඩේට ගිහින් පොරකන්නෙ උන්ගෙ පුරුද්ද නිසයි. සිංහළුන්ට දෙයක් හරි හෝ වැරදියි කියලා හිතලා කරන්න බෑ. හිතලා හැදෙන්න බෑ. උන් කරන්න දන්නෙ උන් කරන්න හුරු පුරුදු වෙලා තියෙන දේවල් විතරයි.
     
    • Love
    Reactions: fxmoney