Food For Louis (නියම සත්ව ආහාර)

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Food For Louis (නියම සත්ව ආහාර)

    මචාලා ඔන්න අද මට නෙට් එකේ ඉන්න කොට පට්ටම වීඩියෝස් ටිකක හම්බ වුනා. මේවල නම් තියෙන්නේ title එක වගේ සත්ව ආහාර කෑමක් තමයි ඒත්..................................... එසේ මෙසේ සත්තු නේමේ. ගෝනුස්සෝ :confused:,ගෙම්බෝ:growl:,මකුනෝ:no: මියො:eek: කැරපොත්තෝ:shocked: වගේ සත්තු. හ.... හා... ඔය වැක්කෙරෙන කෙල ටික පිහිදාගෙන මේටික බලන්නකෝ. :D











    සිරා නේද. ඔන්න ඔවා රසවින්දා නම් පොඩි රෙප් එකක් දාලා යන්න කියල ඉල්ලනවා මොකද මම ඔයගොල්ලෝ වෙනුවෙන් කරපු පලවෙනි ත්‍රෙඩ් එක මේක හින්දා. කාලයක් යනකම් senior members ලාගෙ ත්‍රෙඩ් රසවින්ද එකේ මම හිතුවා මගේම ත්‍රෙඩ් එකක් දාන්න ඔනේ කියලා.අපිත් ඉතින් පොඩි තැනක් හදාගන්න එපායෑ. තව වමනේ දාන්න ඕනෙනම් food for louis චැනල් එකට ගිහින් බලන්න. අපි ගියා. :D:D:D:D:yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: cresendo

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    යකෝ කොහොමද බන් ඕවා රසවිදින්නේ ? මල ජරාව නේ:angry::baffled::oo: