food for thought

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මම මේ කල්පනා කලේ මචන් පුදුම බෙදිල්ලක් නේද බන් අපි බෙදිලා ඉන්නේ
    ආගම් විදිහට බෙදිලා
    ජාති විදිහට බෙදිලා
    රටවල් අතර බෙදිලා
    හමේ පාටට බෙදිලා
    දුප්පත් පොහොසත් කියල බෙදිලා
    පක්ෂ වලට බෙදිලා
    උතුර දකුණ කියල බෙදිලා
    හන්දි ගානේ ගම පවා බෙදාගෙන මරාගන්න මිනිස්සු උන අපි හරීම ලාබාල විදිහට හැසිරෙන්නේ කියල උබලට හිතෙන්නේ නැත්ද ඇයි හැම එකාටම එක ලෝකෙක ජිවත් වෙන ජීවින් විදිහට එකට හිතන්න බැරි , මම මේක මහා ලොකු සංවාද මණ්ඩපයක් කරන්න හිතන්නේ නෑ එත් ටිකක් නැවතිලා හිතන්න දෙයක්. මේ ලෝකේ විනාශය කරා ගෙනයන්නේ කවුරුවත් නෙමෙයි අපිමයි ;)