food lorry!

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,178
    7,972
    113
    Galaha
    බෝතලේ තියෙන කඩල වලටනම් ගුල්ලො විදල තියෙන්නෙ බ්‍රෝ. 🥴
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,208
    4,233
    113
    vanila rush honda nah ban... Goat milk beela Norwegian salmon kapan meke loku ayyala wage
    අඩෝ ඒ කතාව දැන් මතක් උනේ. 😁 :love2: කිරියේ ලෙජන්ඩස් කතා තමා, හරියට පිටරට සුවඳ වගේ


    පහුගිය අවුරුද්දේ පොඩි research පාරක් දැම්මා Goat Milk ගැන. එළකිරි කැලේ. මවුකිරි ළඟින්ම යන කිරි එකක්. ඒ වගේම පොඩි ළමයින්ට sport කරන උන්ට බොනවනම් Super food එකක් තමා. හේල්ත් බෙනෆිට් සෑහෙන. ඩයිජස්ට් කරන්නත් ලේසි. කරුමෙට ලංකාවේ /Fresh Milk/ වගේ මාස් production යන්නේ නැහැ. දැන් සති 3කට කලින් බෝතල් එක හමාරක් එළුයෝ හදන තැනකින් ගෙනත් බිව්වා. බඩට පුදුම සනීපයක් තියෙන්නේ. ලෝන්ග් ටර්ම් බීලා experiment කරන්න ආසයි. මාස 3/6/12 වගේ.
     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,849
    11,804
    113
    🌎
    කෑම ලොරිය එනකන් බලන් ඉන්න ප්‍රින්ස් වලතර

    image.png
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,007
    113
    GMP, HACCP kiyanne factory eke packing quality ekata dena certificate. Owa normal dhal ma lankawe pack karala gaana wadiyen wikunana seen ekak..

    Okata aduma gane Good Agricultural Practices (GAP) certificate ekak wath naha.. ekiyanne normal ekama thama..
    GAP thiyana ewa chemical recommend level ekata gahapuwa. Oka thama ganna puluwan aduma quality eka..
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,208
    4,233
    113
    Okata aduma gane Good Agricultural Practices (GAP) certificate ekak wath naha.. ekiyanne normal ekama thama..
    GAP thiyana ewa chemical recommend level ekata gahapuwa. Oka thama ganna puluwan aduma quality eka..
    GAP ලංකාවේ certificate එකක් නේ ද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ ඒ කතාව දැන් මතක් උනේ. 😁 :love2: කිරියේ ලෙජන්ඩස් කතා තමා, හරියට පිටරට සුවඳ වගේ


    පහුගිය අවුරුද්දේ පොඩි research පාරක් දැම්මා Goat Milk ගැන. එළකිරි කැලේ. මවුකිරි ළඟින්ම යන කිරි එකක්. ඒ වගේම පොඩි ළමයින්ට sport කරන උන්ට බොනවනම් Super food එකක් තමා. හේල්ත් බෙනෆිට් සෑහෙන. ඩයිජස්ට් කරන්නත් ලේසි. කරුමෙට ලංකාවේ /Fresh Milk/ වගේ මාස් product යන්නේ නැහැ. දැන් සති 3කට කලින් බෝතල් එක හමාරක් එළුයෝ හදන තැනකින් ගෙනත් බිව්වා. බඩට පුදුම සනීපයක් තියෙන්නේ. ලෝන්ග් ටර්ම් බීලා experiment කරන්න ආසයි. මාස 3/6/12 වගේ.
    මෙහේ එලුකිරි ලංකාවේ වගේ එලු ගඳ අඩුයි. එළකිරි කලවං කරලද මන්දා🤔
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,830
    13,169
    113
    35
    Spain
    පරිප්පු උඹ කොහොමද උයන්නේ? අපි නම් පොල් කිරි දාල හදන්නේ. උඹ හදන රෙසිපි වලට පරිප්පු හරි යන්නේ නැහැ නෙ. සුප් නම් හදන්න පුළුවන්
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,603
    8,343
    113
    Lankawata gena parippu color karanawa
    container pitin lokuwta gennana un. Australia walin gennapu ton ganak ahu una danata kalekata kalin. pissu huttala inne. pata nathi parippu genawa kiyanne ekkeo quality fail jarawak wenna athi