Food Technology Diploma

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,287
    9,463
    113
    Heaven :p
    ෆුඩ් ටෙක්නොලොජි ඩිප්ලෝමා (NVQ 5) එකක් කරල ලංකාවේ යන්න තියෙන රැකියා අවස්තා මොනාද මචන්ල?
    සැලරීස් එහෙම කීයක් වගේ ගන්න පුලුවන් වෙයිද?
    මන් ඔය රෙප් සීන් ගැනනම් දන්නෙ නෑ සිරාවටම:confused:.. විස්තර දන්නවනම් කියන්නකො..