ෆුඩ් කොලිටි මැනේජ්මන්ට්

Orez

Member
Aug 4, 2018
82
5
0
ෆුඩ් කොලිටි මැනේජ්මන්ට්

ෆීල්ඩ් එකේ ඉන්න අය, විස්තර දන්න අය කිරියෙ ඉන්නවනම් මේ ප්‍රස්න ටිකට උත්තරයක් දීලා යන්න, පිංසිද්දවෙයි:P:love::love:

*slsi එකේ ඩිප්ලෝමා එක විතරක් කරල ෆීල්ඩ් එකට ගියාට අවුලක් නැද්ද?
*එහෙම ගියොත් ආරම්භක වැටුප් කීයක් වගේ ලැබෙයිද?
*අවුරුදු 1-2 එක්ස්පීරියන්ස් තියෙනකොට ලංකාවේ වැටුප් කොහොම වෙයිද?
*මේ ෆීල්ඩ් එක මොන වගේද? ඒ කිවෙ පට්ට කට්ටක් තියෙන ෆීල්ඩ් එක්ක්ද, නැත්නම් එච්චර කට්ටක් නැති සැපේ ඉන්න පුලුවන් ජොබ් එකක්ද?:D

**තව දැනගන්න ඕන විස්තරත් තියෙනම් කියල යන්නෝ:yes::love:
 
Last edited: