Foot Bicycle

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,991
    5,140
    113
    මචංල හොද bicycle යක් ගන්න තැනක් කියපන්කො උබලගෙ ගාව හරි විකුණන්න එකක් තියනව නම් කියපන්. හැබැයි හොද එකක් shocks තියන
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,991
    5,140
    113
    mama colombo ne bn inne. wena danna thanak nadda mchanla.. japan ekak ganna thibba nan maru ithin
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    Giant එකක් තිබ්බ යාලුවෙක් ගාව
    ඒක දුන්නද දන්නෑ අහල බලල කියන්නන්
    ඒක නන් සුපිරිය්
    හැබැය් ටිකක් ගනන් වෙය් :(
    තාත්තා රටින් ගෙනපු එකක්
    ටයර්, රිම් තීද දන්නෙ නෑ අය්යෙ

    giantbike.jpg
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,991
    5,140
    113
    Giant එකක් තිබ්බ යාලුවෙක් ගාව
    ඒක දුන්නද දන්නෑ අහල බලල කියන්නන්
    ඒක නන් සුපිරිය්
    හැබැය් ටිකක් ගනන් වෙය් :(
    තාත්තා රටින් ගෙනපු එකක්
    ටයර්, රිම් තීද දන්නෙ නෑ අය්යෙ

    giantbike.jpg

    ahapan ahapan ikmanata mata hadissi yakowww