Camping tent...

Positive1

Well-known member
  • Mar 24, 2026
    183
    296
    63
    Guys ඩුබායි ඉදල ආපු මගෙ යාලුවො දෙන්නෙට යන්න ඔනේ කියල ඔහිය කෑම්පින් සයිට් එක බුක් කලා දවස් තුනකට. Monday to Wednesday. ආපු උන් එහෙන් ටෙන්ට් එකක් අරන් එන්න හිටියත් ගේන්න වෙලා නෑ. උබල දන්න තැනක් තියනවද 4 person එකක් හරි 2 person 2 කක් හරි රෙන්ට් එකට ගන්න තැනක්? හොද rain proof එකක් වෙන්න ඕනෙ.

    02651.jpg
     
    • Love
    Reactions: windows_ubuntu