Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
For & Against arresting Basil Rajapaksha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිවි නැගුම සම්බන්ධයෙන් මාධ්‍යන්හි සඳහන් වුන චෝදනා,

1. දිවි නැගුම ව්‍යාපෘතිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මහජනතාව වෙනුවෙන් අනුමත කර ගත් රුපියල් මිලියන 6000ක මුදලින් මිලියන 2100ක මුදලක් ඔවුන්ට අයත් ගිණුම් වල තැන්පත් කර ගැනීම. එම මුදලට සිදුවූ දෙය කීමට ඔවුන් සතුව ලේඛන නොතිබූ බව පැවසේ.

(Acchording to gossiplankanews /2015/04/basil-rajapaksa-arrested-updates-4.html)

2. දිවි නැගුම ගිණුමේ මුදලින් ලිත් ලක්ෂ 50ක් පුද්ගලික මුද්රනාලයකින් මුද්‍රණය කිරීම.

(According to gossiplankanews /2015/04/basil-rajapaksa-arrested-updates-2.html and lankadeepa.lk)

3. දිවි නැගුම වැඩසටහන යටතේ දිවි නැගුම සමුළුවක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 700 ක් වියදම් මගින් වංචා කිරීම.

(According to lankadeepa.lk)

දිවි නැගුම සම්බන්ධයෙන් තවත් චෝදනා නැගිලා තියෙනවා කියල දන්නවා නං ඒවා ගැනත්, ඒ දේවල් ගැන ඔයාගේ අදහසත් කියන්න.

ඔයා කියන දෙවන චෝදනාව වන,

2. 'ටෙන්ඩර් නැතුව කොන්ත්‍රාක් බාර දීලා බිලියන ගනන් කොමිස් ගැසීම' ගැන තොරතුරු ටිකක් විස්තර කරන්න පුළුවන්ද ? media වල මේ ගැන සඳහන් වුන link එකක් දෙන්න පුළුවන් නං ගොඩක් වටිනවා.

බොහොම ස්තූතියි අදහස් වලට, ඔයා කිව්ව මෙන්න මේ දේ,

" මහින්දගෙ කාලෙ තිබුන කැලෑ නීතිය වගෙ නෙමෙයි දැන් පොතේ නීතියට අනුව ඒ විදියට නීතිය ක්‍රියාත්මක කරන එක ගැන පැහැදිමක් තියෙනව. "

තරමක් මතභේදාත්මකයි නේද? මොකද අත්අඩංගුවට ගත්ත හිටපු ඇමති බැසිල් පමණක් උනාට තවත් ගොඩක් අයට ඒ කාලේ ජනතාවගේ චෝදනා එල්ල උනා. එහෙම ගොඩක්ම චෝදනා එල්ල වුන මර්වින් සිල්වාට එහෙම නීතිය ඉදිරියට ගෙනල්ල නෑ තාමත්. සමහරු කියනවා මර්වින් දැන් මහින්ද පවුලේ වැරදි කියලා, අලුත් ජනපතිගේ පැත්තට බර වෙලා ඉන්න නිසා බේරිලා කියල. ඒ දේවල් ගැනත් ජනතාව චෝදනා කිරීම සාධාරණයි එක පැත්තකින් බැලුවම. එහෙම බැලුවම නව ජනපති යටතේත් ජනතාවගෙන් අපරාධ චෝදනා එල්ල වුන දුෂිත ඇමතිලාට නීතියේ ඉදිරයට නොයා ඉන්න පුළුවන් කියල මිනිස්සුන්ට හිතෙන එකේ වැරද්දක් නෑ නේද?

[QUOTE="Reader, post: 18249812, member: 532595"] [SIZE="4"] දිවි නැගුම සම්බන්ධයෙන් මාධ්‍යන්හි සඳහන් වුන චෝදනා, 1. දිවි නැගුම ව්‍යාපෘතිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මහජනතාව වෙනුවෙන් අනුමත කර ගත් රුපියල් මිලියන 6000ක මුදලින් මිලියන 2100ක මුදලක් ඔවුන්ට අයත් ගිණුම් වල තැන්පත් කර ගැනීම. එම මුදලට සිදුවූ දෙය කීමට ඔවුන් සතුව ලේඛන නොතිබූ බව පැවසේ. (Acchording to gossiplankanews /2015/04/basil-rajapaksa-arrested-updates-4.html) 2. දිවි නැගුම ගිණුමේ මුදලින් ලිත් ලක්ෂ 50ක් පුද්ගලික මුද්රනාලයකින් මුද්‍රණය කිරීම. (According to gossiplankanews /2015/04/basil-rajapaksa-arrested-updates-2.html and [URL="http://www.lankadeepa.lk/index.php/articles/311271"]lankadeepa.lk[/URL]) 3. දිවි නැගුම වැඩසටහන යටතේ දිවි නැගුම සමුළුවක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 700 ක් වියදම් මගින් වංචා කිරීම. (According to [URL="http://www.lankadeepa.lk/index.php/articles/311024"]lankadeepa.lk[/URL]) දිවි නැගුම සම්බන්ධයෙන් තවත් චෝදනා නැගිලා තියෙනවා කියල දන්නවා නං ඒවා ගැනත්, ඒ දේවල් ගැන ඔයාගේ අදහසත් කියන්න. ඔයා කියන දෙවන චෝදනාව වන, 2. 'ටෙන්ඩර් නැතුව කොන්ත්‍රාක් බාර දීලා බිලියන ගනන් කොමිස් ගැසීම' ගැන තොරතුරු ටිකක් විස්තර කරන්න පුළුවන්ද ? media වල මේ ගැන සඳහන් වුන link එකක් දෙන්න පුළුවන් නං ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි අදහස් වලට, ඔයා කිව්ව මෙන්න මේ දේ, " [B]මහින්දගෙ කාලෙ තිබුන කැලෑ නීතිය වගෙ නෙමෙයි දැන් පොතේ නීතියට අනුව ඒ විදියට නීතිය ක්‍රියාත්මක කරන එක ගැන පැහැදිමක් තියෙනව.:) [/B]" තරමක් මතභේදාත්මකයි නේද? මොකද අත්අඩංගුවට ගත්ත හිටපු ඇමති බැසිල් පමණක් උනාට තවත් ගොඩක් අයට ඒ කාලේ ජනතාවගේ චෝදනා එල්ල උනා. එහෙම ගොඩක්ම චෝදනා එල්ල වුන මර්වින් සිල්වාට එහෙම නීතිය ඉදිරියට ගෙනල්ල නෑ තාමත්. සමහරු කියනවා මර්වින් දැන් මහින්ද පවුලේ වැරදි කියලා, අලුත් ජනපතිගේ පැත්තට බර වෙලා ඉන්න නිසා බේරිලා කියල. ඒ දේවල් ගැනත් ජනතාව චෝදනා කිරීම සාධාරණයි එක පැත්තකින් බැලුවම. එහෙම බැලුවම නව ජනපති යටතේත් ජනතාවගෙන් අපරාධ චෝදනා එල්ල වුන දුෂිත ඇමතිලාට නීතියේ ඉදිරයට නොයා ඉන්න පුළුවන් කියල මිනිස්සුන්ට හිතෙන එකේ වැරද්දක් නෑ නේද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom